(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා අනුර කුමාරට විරුද්ධව නඩු දැම්මද?
මේ රට දාල පලයල්ලා. ආයේ නැවත එන්න එපා...
කෝ නඩුව දැම්මේ නැද්ද? ලොකු කතා කිව්වා නම් නඩු දාන්න එපැයි...
යන්න යන්න මරණ බිය ඇති. ඒත් ගෙන්වනවා ළඟදීම වැලිකඩ බෝඩිමට.
"ගෝඨා ගෝ" සාමකාමී උද්ඝෝෂණ ගමට පහරදීමට, රස්තියාදුකාර මිනීමරු බයියන්ව එවා තිබුණේ මොහුයි. බිරියත් අරගෙන පැනලාගියාට දවසක මේ රටට මාංචු දාලා අරගෙන එනවා..
අන්න මොලේ ඇති අය. නඩු වැටෙන්න කලින් පනිනවා. පාතාලයත් එහෙමයිනේ...
සාමකාමී උද්ඝෝෂණ ගමට පහරදීමට, රස්තියාදුකාර, මිනීමරු බයියන්ව මෙයාලා තමයි එවා තිබුණේ...!
සූදානම් ශරීරේ කියන්නේ ඕවටයි දරුවෝ...!