IMG-LOGO

යෝෂිත එෆ්සීඅයිඩියේ : නාමල් ජනපති කොමිසමේ

හිටපු ජනපති පුත් හා නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැමිණියේය.

දෙහිවල ඉදිකරගෙන යන නිවසක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට ඔහු එහි පැමිණි බව දැනගන්නට ඇත.

ගුවන් හමුදා යානා අවභාවිතය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අද බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.



අදහස් (0)

යෝෂිත එෆ්සීඅයිඩියේ : නාමල් ජනපති කොමිසමේ

ෂෙල්ටන් Tuesday, 10 May 2016 09:19 AM

තාම මේ විගඩම යනවද. බොරුව ඇත්ත කරන්න හරිම අමාරු වගේ. (බ)

:       0       0

කපිල Tuesday, 10 May 2016 09:21 AM

අවුරුද්දට මේ වැඩ මිසක් වෙන දෙයක් නෑ (බ)

:       0       0

විදුර Tuesday, 10 May 2016 09:30 AM

වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑනේ. (ම)

:       0       0

සරත් Tuesday, 10 May 2016 10:34 AM

වෙන වැඩක් නැහැ සියලුම වැඩ කරලා තියෙන්න ගිය රජයෙන්. (ර)

:       0       0

දම්මික Tuesday, 10 May 2016 10:38 AM

මේකනම් ලංකාවේ නමගිය මෙගා ටෙලි නාට්‍යකට වඩා දිග ටෙලි නාට්‍යක්... ඉවරවෙන දවසක් හිතාගන්නත් අමාරුයි. (ර)

:       0       0

කමනි Tuesday, 10 May 2016 11:41 AM

ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ... (ර)

:       0       0

අසංක Tuesday, 10 May 2016 12:05 PM

හරි යහපාලනයක් තිබුනානම් මේ දෙන්නම හරිනම් ඉන්න ඕනේ හිර ගෙදර ...(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 May 2016 12:18 PM

වරදිකරුඅන්ට නිසි දඬුවම් නොදුන් නිසාම යහපාලන කිරි කාලෙට දැන් දැන් ගොමත් එකතුවෙලා. (ර)

:       0       0

ගාල්ලගේ සෙන්පති අමරදාස Tuesday, 10 May 2016 12:27 PM

ඉතින් දැන් මොනොවද මෙපමණ කල් හොයා ගත්තේ. (ර)

:       0       0

තිලාන් පෙරේරා Tuesday, 10 May 2016 06:03 AM

මේ දෙන්න විතරද ඉන්නේ වැරදි කරපු? (ර)

:       0       0

සුමිත් Tuesday, 10 May 2016 06:12 AM

කෝ ඉතින් මෙයාල එනවා යනවා විතරනේ... (ර)

:       0       0

තිලක් Tuesday, 10 May 2016 01:00 PM

අපේ රටේ මිනිසුන් ඉන්නකන් දේසපාලකයන්ට රජ මගුල් තමයි.(හේ)

:       0       0

සිරි Tuesday, 10 May 2016 06:28 AM

අපේ රටේ තියෙන එකම ප්‍රශ්නය මේකද.? (ර)

:       0       0

සමන් Tuesday, 10 May 2016 06:31 AM

මේකත් අර මෙගා ටෙලියක් වගේ. (ර)

:       0       0

ග්‍රේෂන් Tuesday, 10 May 2016 01:54 PM

රටේ සංවර්දනය ගැන බැලුවනම් නේද හොඳ?(හේ)

:       0       0

අදිරි Tuesday, 10 May 2016 02:52 PM

අද කරන මහා පරිමානේ මංකොල්ල ගැන විස්තර එතැනටම දෙන්න ? (බ)

:       0       0

හෆීල් Tuesday, 10 May 2016 08:17 AM

එනවා යනවා. එච්චරයි 2020 වෙනකං සිදුවෙන්නේ. ඒ අතරතුර මාසිකව කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් ඇමැතිවරුන්ට කාර්යාලය, නිල නිවාසවල, වාහන වලින් සැපට යනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 609 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site