IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යාල පලටුපානේ කංසා හේනක වෙඩි

යාල වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයයට නුදුරින් මඟුල් මහා විහාරය හා පලටුපාන අතර අක්කර දෙකක  සරු කංසා වගාවක් වටලන්නට ගිය වනජීවී නිලධරයින් හා වගා කරුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති විය.

කංසා වගාකරුවෙක් වෙඩි පහරින් තුවාල ලැබීය.ඔහු දෙබරවැව රෝහලට ඇතුළු කැර ඇතැයි වාර්තාවේ.

වනජීවී නිලධරයින්ට කංසා වගාකරුවන් මුලින්ම වෙඩි තබා ඇතැයි සඳහන්වේ.සැකකරුවකු අත්අඩංගුවට ගෙන හේන වටලා ඇතැයි වනජීවී නිලධරයෝ කියති .අඩි හතරක් උසට කංසා ගස් වැවි ඇත.

 

 

 



අදහස් (0)

යාල පලටුපානේ කංසා හේනක වෙඩි

සඳුනි Thursday, 23 January 2014 03:11 PM

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ වනජීවී එකට සහ වන සංරක්ෂණ නිලධාරීන්ට හොරෙන් අඩි 4 ක් උස වෙනතෙක් කන්සා වැව්වේ කොහොමද කියන එකයි.කන්සා සුමානෙන් දෙකෙන් ලොකු වෙන්නේ නැහැනේ. (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 23 January 2014 03:33 PM

සදුනි, එයාල කලකට පස්සේ වේලකට බැහැලා තියෙන්නේ, (අ)

:       0       0

ෂේන් Thursday, 23 January 2014 03:58 PM

සඳුනි වන නිළධාරින්ට කැලේ අඟලක් ගානේ දිනපතා චෙක් කරන්න බැහැ. හැම තැනම ගස් නිසා ඇතට ගංජා ගස් අඳුරන්න බැහැ. ගංජා ගස්වල මල් පිපුනම එන සුවඳින් තමයි අඳුනගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය මල් පිපෙන්න කලින් කපල වේලලා විකුනනවා (අ)

:       0       0

ජයා Thursday, 23 January 2014 04:19 PM

සඳුනි, මොකද යලටයි මහටයි නේ නිලධාරීන් ගේ පරීක්ෂාවත්. (අ)

:       0       0

සරත් පර්ත් Thursday, 23 January 2014 05:20 PM

නිලධාරීන්ටම දොස් කියන්නත් එපා සමහර දේශපාලකයින් රාජකාරිය ඉටුකරන්න දෙන්නේ නැහැනේ. (දිල්)

:       0       0

යසවතී Friday, 24 January 2014 10:45 AM

වන ජීවී කියන්නේ වනයේ සිටින සතුන්ට නේද ශාක සමග සම්බන්දයක් නෑ නේද ? (නදී)

:       0       0

සඳුනි Thursday, 23 January 2014 09:07 PM

මටනම් හිතෙන්නේ වගාව අයිති ජාවාරම් කාරයාගෙන් මෙයාලගේ කොටස හරියට ලැබිලා නැතුව ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site