යුරේනි නොෂිකා කියන්නේ තරුණ්‍යයේ නිළියක් වුවත් ඇය මෑතකදී ගායන ක්ෂේත්‍රයටද එක් වූවා. ඇය විසින් මේ වන විට ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඒ 'චාටු දාලා' සහ 'සාරි පොටේ' කියන ගීතයි. මේ ගීත දෙක බොහෝ ජනප්‍රිය වුණා. මේ 'සාරි පොටේ' කියන ගීතය Wasthi Productions එකේ අයත් එක්ක නටන වීඩියෝවක් යූටියුබ් ජාලය තුළ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දැක්වෙන්නේ එහි වීඩියෝවයි.
'සාරි පොටේ' ඔරිජිනල් ගීතය
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුරේනිගේ 'සාරි පොටේ' නැටිල්ල