යුරේනි නොෂිකාගේ විවාහය සිදුවුණාද යන්න විවිධ පුවත් අන්තර්ජාලය ඔස්සේ වාර්තා කළානේ. ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය වූයේ යුරේනිත් දිනෙන් දිනට පුවත් මවන්නියක් නිසාය. පසුගිය කාලෙ ඇයගේ කාර්එක ගැන කතාකිරීමට බොහෝ උදයවිය පටන් ගත්තා වගේම, මේ දිනවල ඇයගේ විවාහය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ කැළඹුවා. ඒ ඇය දායකවූ මියුසික් වීඩියෝවක් නිසා.
චාමර වීරසිංහගේ අලුත්ම ගීතයක් වන මෙය පසුගියදා එළිදැක්වුණා. 'මේ සුබ පැතුම්' නම් ගීතය මේ වනවිට අන්තර්ජාලය කළඹමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුරේනිගේ කසාදේ දෙදරයි?