යාපනය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය පෙබරවාරි 04 වැනි දා අරඹන බව උපකුලපති මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය කියන්නීය.
එම පීඨයට සිසුහු 50 දෙනෙක් තෝරාගනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපන ඉංජිනේරු පීඨය නිදහස් දා
සත්‍යයා Friday, 10 January 2014 03:59 AM
යාපනයේ ශිෂ්‍යයෝ දක්ෂ වගේම කඩිසරයි. අනාගතය හොඳ ට සැලසුම් කරන අය. මෙහි අධ්‍යාපනය ලබන දෙමළ ශිෂ්‍යයන් සේවය සඳහා ලංකාව පුරාම බෙදන්න ඕනේ. මේ අය වෙන රටවලට පැන ගත්තොහ් පාඩුව විශාලයි.(නදී)
චානක Friday, 10 January 2014 06:07 AM
ජාත්‍යන්තයට හඩ ගා කියන්න (දී)
පිටබැද්දර ජයා Friday, 10 January 2014 06:07 AM
ප්‍රබාකරන් හිටියනම් මේවා ඇරෙයිද ? (දී)