IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යාපනයේ දෙපිරිසක් කපා කොටාගෙන 7ක් රෝහලේ

(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය කොට්ටඩි ප්‍රදේශයේදී දෙපිරිසක් තියුණු ආයුධවලින් පහරදී ගැනීම හේතුවෙන් 7දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව යාපනය පොලීසිය පවසයි.
 
මෙම ගැටුම ඇති වී ඇත්තේ, යාපනය කොම්බාවිල් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සහ කොට්ටඩි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් අතරය.
 
මෙම පිරිස ආයුධ සහිතව තෛයිපොංගල් දින උත්සවයකට පැමිණ සිටීම හේතුවෙන් ආවා කල්ලියේදැයි සැක සිතී වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
 
පහරදීමෙන් තුවාල ලැබූ තරුණයන් 7දෙනෙකු ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පුළුල් පරීක්ෂණයක් කර ඇත.



අදහස් (6)

යාපනයේ දෙපිරිසක් කපා කොටාගෙන 7ක් රෝහලේ

eresh S kumara Thursday, 16 January 2020 05:12 AM

ආවා කල්ලිය තාම ඉන්නවද?

:       0       7

Akila Thursday, 16 January 2020 05:32 AM

මේගොල්ලෝ දකුණු ඉන්දියානු චිත්‍රපට බලලම මොලේ විකාර වෙලා ඉන්නේ.

:       0       33

සේන Thursday, 16 January 2020 05:46 AM

මේ මිනිසුන්ට තවම අවි ආයුධ අත හරින්න බැරි මානසිකත්වයක් තියෙන්නේ. තද නීති රීතිවලින් මොවුන් පාළනය කළ යුතුයි. ලංකාවෙ පුරවැසියන්ද කියා සෙවිය යුතුයි. අවි අරගෙන අනුන්ට පාට් දදා ජීවත් වෙච්ච හිස් මිනිසුන්.

:       0       18

Dilan Thursday, 16 January 2020 06:42 AM

සුළු ජාතික අන්තවාදය පහසුවෙන් පාලනය කිරීමට ඔවුනොවුන් අතර ගැ‍ටුම් නිර්මාණය කළ යුතුයි. මෙය බුද්ධි අංශ මගින් සිදුකළයුතු අතර ඔවුන්ගේ ක්‍රියාවන් ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතුයි. ඔවුන් අනවශ්‍ය ලෙස ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් මර්දනය කළ යුතුයි.

:       310       311

Bamunuarachchi Thursday, 16 January 2020 01:35 PM

ෂාහ් කොච්චර හොඳද?

:       1       0

සජීවනී සෝමරත්න Thursday, 16 January 2020 03:26 PM

මේ අය දකුණු ඉන්දියානු කුණු දෙමළ චිත්‍රපට බලලා මේ අයගේ ඔලු තෝන්තු වෙලා තියෙන්නේ..!!! මෝඩ මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site