
(ෂේන් සෙනෙවිරත්න)
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරුණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ධජය ඇතුළු රෙජිමෙන්තු ධජ, ප්‍රාදේශීය බල සේනා ධජ, ස්වේච්ඡා රෙජිමේන්තු ධජ වලට එහිදී සෙත් පැතීම සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ සිට හමුදා ධජ රැගත් පෙරහැර මාළිගාව තුළට පැමිණීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින කුටිය වෙත රැගෙන ගොස් ආශිර්වාද ගැන්වීම සිදුකෙරුණි . මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගි විය.

2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුද හමුදා ධජයන්ට සෙත් පතයි
ලුම්බිණි Monday, 30 September 2024 05:13 AM
මොකද්ද මේකේ තේරුම?
Suman Udage Monday, 30 September 2024 07:56 AM
මෙය සැබවින්ම අවශ්‍ය හෝ ප්‍රයෝජනවත්ද ? බොරු සංදර්ශන වෙනුවෙන් මොනතරම් මහජන මුදල් නාස්තියක්ද?