
(සිතුම් චතුරංග)
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
වැව් වාන් දමන අයුරු නැරඹීම සදහා පැමිණි පුද්ගලයකු ජල පහරකට හසුව ගසාගෙන යන බවට සැළවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වු වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් රංගන ගම්ලත්ගේ මහතා ඇතුළු යුද හමුදා සෙබළු සිය ජීවිත පරදුවට තබා ජලයේ ගලාගෙන ගිය පුද්ගලයා බේරා ගැනීමේ මෙහෙයුම සිදුකළහ.
සිය පා පැදිය සමගින් අදාල පුද්ගලයා ජලය ගලාගෙන යන ස්ථානයට පැමිණ අැති අතර ගමන් එම අවස්ථාවේ ජල පහරට හසුව ගසාගෙන ගොස් සිටියහ.
දැඩි පරිශ්‍රමයක් දරා ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා යුද හමුදා සෙබලුන් බේරාගෙන අාරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.


2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
Inayathullah Thursday, 28 November 2024 05:55 AM
පීඩිත ජනතාව වෙනුවෙන් කැප වී තමාගේ ජීවිතයත් නොතකා කැපවීමෙන් උදව් කරන අපේ යුද හමුදාවට අපගේ ප්‍රණාමය