IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුද්ධයේ සැබෑ තොරතුරු ලන්ඩන් චිත්‍රපටයෙන්

ශ්‍රී ලංකා යුද්ධයේ ‘අවසන් අධියර‘ චිත්‍රපටයක් පෙබරවාරි 24 වැනි දා ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරයේ දී තිර ගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට සම්බන්ධ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති නෙසබි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන්  සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව.

සාකච්ඡා මණ්ඩපයට යුද කටයුතු පිළිබඳ ඉතිහාසඤයකු වන පෝල් මුවර්ක්‍රාෆ්ට්, කොටි නියෝජිතයන්, සිනමා නිෂ්පාදකවරු හා නෙසබි සාමිවරයා ද අයත් වේ.

ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්, සාමිවරුන් හා දේශපාලන පර්යේෂකයන් මේ සාකච්ඡාවට කැඳවා ඇත.

කොටි සංවිධානයෙන් පීඩාවට පත් බොහෝ දෙනකුගේ සමූඛ සාකච්ඡා ද මේ චිත්‍රපටයට ඇතුළත් වේ. යුද්ධයේ සැබෑ තතතු පෙන්වන මේ චිත්‍රපටයේ අවසානයේ පැවැත්වෙන සාකච්ඡාවේ දී ප්‍රශ්න ඇසීමේ වාරයක් ද ඇත.

මීට කළින් චැනල් ෆෝ රූපවාහිනී නිෂ්පාදනය කළ චිත්‍රපටවල අන්තර්ගතය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය.



අදහස් (0)

යුද්ධයේ සැබෑ තොරතුරු ලන්ඩන් චිත්‍රපටයෙන්

සත්‍යා Sunday, 16 February 2014 11:11 PM

අනේ ඇති යාන්තම් අන්තිමේදී හරි මේවගේ දෙයක් කරගන්ඩ ලංකා ආණ්ඩුවට මතක් වීම සහ පුළුවන් වීම. ! (දී)

:       0       0

පද්මපානි Monday, 17 February 2014 08:16 AM

මේ චිත්‍රපටයෙන් හෝ ලංකාවේ හමුදාවල් වලට ඇඟිල්ල දික්කරන බටහිරයන්ගේ ඇස් ඇරේවා (දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 16 February 2014 08:07 PM

එකක් ඉවර වෙනකොට තව එකක් . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site