මොණරාගල කුමාර කන්ද වතුයායේ කුඹුක්කන වත්තෙන් අක්කර සියයක් යුදගනා රජමහා විහාරයට වෙන් කැර දීමට ගත් තීරණයට එරෙහිව සේවකයෝ වැඩ වර්ජනයක් කළහ.
යුදගනා රජ මහා විහාරය කියනුයේ මෙම බිම් ප්‍රමාණය පන්සලට අයිති බවයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යුදගනාවට අක්කර සියයක් දෙන්න බැරිලු
නිහාල් Thursday, 27 February 2014 04:37 PM
යුදගනාවේ විහාරස්ථානයට අයිති ඉඩම් තමයි කවදා හෝ නැගෙනහිර සිංහලයට ඉතුරු වෙන්නේ. (නදී)
සරත් අතාවුද Thursday, 27 February 2014 05:28 PM
හොරුන්ට දෙන්න පුළුවන් සාසනේට දෙන්න බලන්න.(නදී)
පිටිගල Thursday, 27 February 2014 05:55 PM
පන්සලට අයිති නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ! කවුරු වැඩ වර්ජන කලාම මොකද? (අ)
සජී Thursday, 27 February 2014 09:24 PM
අපි අසරණ වෙලා කියා හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...(අ)
මනෝජ් Thursday, 27 February 2014 10:08 PM
පන්සලේ දේ පන්සලට දෙන්න විහාර දේවාලගම් පනතක් කියලා දෙයක් ලංකාවේ තියෙනවා. නේද? හරි දේ හරියට කරන්න.(නදී)
සත්‍යයා Friday, 28 February 2014 06:40 AM
පන්සල හින්දු දෙවිවරු වඩම්මාගෙන බුදු ගෙයට විවේකයක් දුන්න විපාක තමයි දැන් විඳින්නේ.(නදී)
සමන් Friday, 28 February 2014 07:08 AM
අපිට දානයේ වැදගත් කම කියාදෙන අය ඉන්න තැන නේද ඔය. පන්සලකට අක්කර 100 මොකටද ඇත්තටම.(නදී)
පෙරුමාල් Friday, 28 February 2014 07:57 AM
බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ හැම දෙයක්ම අයිතිකර ගන්න කියලද? (නදී)