කිරිදිවැල හංවැල්ල මාර්ගයේ පල්ලේගමදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එහි ගමන් කළ දෙදෙනකු මරුමුවට පත් වුහ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරු පැදිය ගගේ
ජෝයි ඩයස් Sunday, 12 January 2014 11:58 PM
සිරිල් මහත්තයෝ දෑන් පොලීසියෙන් ට්‍රෑපික් අයව ගස් උඩත් ඩියුටි දාන්නද කියන්නේ....එයාලා යතුරු පෑදිය පාලනය කරගන්න බෑරිව යන්න ඈත්තේ එක්කෝ බීලා, අධික වේගය,ඉදිරියෙන් විරුද්ධ අතට ඉස්සර කරන වාහනයකට ආපු වෙගයෙන්ම අයින් කරන්න ගිහින්. පොලීසියටම දොස් කියන එක වෑරදියි නෙද? (නදී)
සතයයා Monday, 13 January 2014 12:27 AM
රේස් යන්න පොළඹ වලා මේ දවස් වල තරුණ මදය පිස්සු වට්ටලා තියෙන්නේ. ලොකු අයට පොලිසියේ රැකවරන හරි තියෙනවා. ගමේ කොල්ලට හෙල්මට් එකේ සරනවත් නැහැ.(නදී)
සිරිල් මුණරත්න Sunday, 12 January 2014 02:00 PM
පොලිසියෙන් හරියට නීතිය කරනවා නම් අනතුරු අඩුවෙනවා.(නදී)