මතුගම නගරයේදී බස් රථයක ඉදිරිපස හා පසුපස රෝද දෙකටම හසු වූ යතුරු පැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
මුලින්ම ඔහු ඉදිරිපස රෝදයට හසු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදිකරු බසයේ රෝද දෙකටම යටවේ
පිටබැද්දර ජයා Thursday, 05 December 2013 05:26 AM
ගුණපාල මොනවා කතා කරනවාද? (නි)
ධම්ම Wednesday, 04 December 2013 06:33 PM
ජීවිතයේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇද්ද? ඔහුට නිවන් සුව පතමු. (නි)
චන්දිම Wednesday, 04 December 2013 08:40 PM
මම හිතුවේ මුලින්ම පසුපස රෝදයට අහුවෙන්න ඇති කියල !(අ)
මතුගම ජයනාත් Thursday, 05 December 2013 09:11 AM
මතුගම බස් නැවතුම අසල පාරවල් පටු වැඩියි. ඕවා තමයි කලයුතු වැඩ.නැතිනම් අහිංසක මිනිස්සු අනතුරේ. (ස)
සෙන්සා Thursday, 05 December 2013 09:11 AM
යතුරු පැදිය කුඩා වාහනයක්.ඒක පදවන්නා කෙතරම් ලොකු අයෙක් වුවත්, මොන මානසික තත්වයේ හිටියත් මාර්ගයට ගැලපෙන්නැති, අනවශ්‍ය හදිස්සියක් පෙන්නන්න ගිහින් තමයි මෙවන් ඉරණමකට බොහෝ විට මූණ දෙන්නේ.අස්සෙන් එන යතුරු පැදිය වෙනත් රියදුරන් බලාපොරොත්තු වෙන්නෙ නෑ.යතුරු පැදි පදවන්නෙනි, ප්‍රවේසම් වෙන්න.වෙනත් වාහන රියදුරනි, යතුරුපැදි වැනි කුඩා යන්ත්‍ර ගැන රිය පැදවීමේදී මීට වඩා සැලකිළිමත් වන්න. මහමග වන අනතුරු දකින්න සාමාන්‍ය ජනතාව අකැමතියි. (ස)
ශිරානි Thursday, 05 December 2013 10:50 PM
ඔහු මගේ මාමා. හරිම හොඳ කෙනෙක්. මගේ සහ මගේ පවුලේ සැමගේ ශෝකය! (නි)
අබුඩාබි Wednesday, 04 December 2013 09:37 PM
මේ වගේ පුවත් දන්නා එපා දානවනම් විස්තර ඇතුව දන්න (අ)
ගුණපාල Wednesday, 04 December 2013 10:59 PM
රිවස් කොරන කොට නෙවේද?(අ)
ආනන්ද Thursday, 05 December 2013 10:04 AM
බාගෙට නිවුස් එක දාන්න එපා. සම්පුර්ණයෙන්ම දාන්න. සමහර පිස්සෝ එක එක බහු බූත ලියනවා. මැරෙන මිනිහාටත් අගෞරව කරනවා.(නදී)
ශාන්ති Wednesday, 04 December 2013 11:47 PM
ආපොයි දෙවියනේ! කාගේ වුණත් වටිනා ජිවිතයක්? මිය ගිය ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
ඉන්දු මෙල්බෙර්න් Thursday, 05 December 2013 10:26 AM
මම බස් එකක් එලවල නම් නැහැ, එත් මගේ ප්‍රශ්නේ මනුස්සයෙක් සහ යතුරු පැදියක් ඉදිරිපස රෝදයට යටවෙන කොට රියදුරාට දැනුනේ නැද්ද ? යට උනේ පත්තර කැල්ලක් නෙමෙයිනේ.. (දිල්)
සත්‍යා Thursday, 05 December 2013 02:40 AM
මොකද චන්දිම, බස් එක පස්සට යන එකක් කියලා හිතුනද? (නි)