IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යාචකයෝ රිදීගමට

කොළඹ කොටුවේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන යද්දී පැන ගිය බව කියන යාචකයන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  වරෙන්තු නිකුත් කළේය.

සෙසු යාචකයන් 58 දෙනා රිදීගම රැඳවුම් කඳවුරේ පුනරුත්තාපනය කිරීමට නියෝග කැරිණි.

 

 



අදහස් (0)

යාචකයෝ රිදීගමට

අනුරාධ Tuesday, 11 February 2014 05:09 PM

මේ හිඟන නඩේ විශේෂයෙන් කොළඹ ඉන්න පිරිස ගැන මම දවසක් පොඩි පරීක්ෂණයක යෙදුනා. මට වෙන විශේෂ වැඩකුත් තිබුනේ නැති නිසාම දුටු කුඩා හුරුබුහුටි පිරිමි ළමයෙක් මිනිහෙක් හිඟමන් ඉල්ලනවා මම දැක්කා. වඩාගෙන හිටපු විදිහෙන්ම ඒ මිනිහාට දරුවෙකු වඩා ගන්නවත් පුරුද්දක් නැති කම මගේ සැකය වැඩිකළා. මම ඔහුට නො දැනෙන්න පස්සෙන් ගීයා. බොරැල්ලේ බස් නැවතුමේ ඇතුළට ගීයා මේ මිනිහා එහි බිම වාඩිවෙලා හිටපු තව මිනිහෙකුට අර ළමයාව දුන්නා. ඒ පාර ඒ මිනිහා අර ළමයාව වඩාගෙන පාරට බැස්සේ හිඟන කවියක් කියාගෙන. ඇත දික් කර කර මගීන්ගෙන් සල්ලි ඉල්ලනවා. මෙන්න මේක දැක්කම මට ඇති උනේ අපේ මිනිස්සු ගැන කලකිරීමක්. අර දරුවාගේ අනාගතය ගැන හිතන්නේ නැතුව හිඟන මුදලලියෙකුගේ මල්ල පුරවනවා. මේ මිනිස්සු නම් අපාගත වෙන්නේ පන පිටින්. (නදී)

:       0       0

පද්මපානි Tuesday, 11 February 2014 11:01 PM

මේ අයගේ විජ්ජාව හින්ද තමයි ජාතියම හිඟමනේට වැටුනේ. තමන් නොදන්නා විෂයක් රටට උගන්නන්න ගිහින් තියෙන එකත් නැති කර ගත්ත එක තමයි හැමෝම කළේ. බලයට එන බොහෝ දෙනෙක් කරන්නෙත් මේ සමාජ විජ්ජාවෙන් බලය රැක ගන්න එක. ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නේ ඕව ට තමා.(නදී)

:       0       0

රුවනි Tuesday, 11 February 2014 03:53 PM

මේ යාචක ව්‍යාපාරය අපේ රටේ නිහඬ කෝටිපතියන් බිහිකරන කර්මාන්තයක්. වරෙක දිවංගත මහාචාර්ය නන්දසේන රත්නපාල මැතිදුන් සිඟන වෙස් වලාගෙන යාචකයෙක් ලෙසින් සිඟමන් ඉල්ලමින් යාචකයින් අතර ගැවසී උන්ගේ තොරතුරු සොයා බැලුවා. එතුමා ලියු ග්‍රන්ථය කියවන ඔබට මේ රටේ යාචක කර්මාන්තය ගැන හරිහැටි දැන ගන්නට පුළුවන්. මේ මිනිස්සු සේවය කරන්නේ මුදලාලිලා කීප දෙනෙකුටයි. ඒ වගේම මත් කුඩු ප්‍රවාහකයෝ වීම මේ යාචකයින් හරහා සිදු වෙනවා. මේ මිනිස්සුන් ලබන්නේ දිනක පඩිය සහ බත් පත පමණයි. මේ අයට පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් මගින් සංවර්දනය කිරීම හොඳයි. (නදී)

:       0       0

අක්ෂි Tuesday, 11 February 2014 03:59 PM

රිදීගම කඳවුර ගැන ලිපියක් දාන්න අපිට දැනගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site