IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යකඩ යකා හතරකට වග කියයි

හබරාදූවේ දී හා අකුරල ගල්දූවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් සිවු දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි කියයි.

vlcsnap-2016-04-09-10h56m25s013 vlcsnap-2016-04-09-10h56m45s180 vlcsnap-2016-04-09-10h58m08s468

 

IMG_8490 IMG_8499 IMG_8516 IMG_8525



අදහස් (0)

යකඩ යකා හතරකට වග කියයි

අනුර Sunday, 10 April 2016 03:33 AM

යතුරුපදිය දුම්රිය පැත්තේ වැදී ඇති බව පෙනෙනවා මේ යතුරුපැදි ස්වයංක්‍රීය ගියර පද්ධති වලින් නිමවා ඇති නිසා වැරදීමකින් ඇක්ස්සලේටරය කැරකෙන්න ඇති දුම්රිය මාර්ගයට දුරින් නවත්වා ගැනීම ආරක්ෂා සහිතය කණගාටුදායක සිදුවීමක් (බ)

:       0       0

රොෂේන්- රියාද් Sunday, 10 April 2016 05:40 AM

විනාඩි පහක හදිස්සියක් නිසා සහා අහිංසක මොකද කමක් නිසා හයක් හතරක් නොදන්නා ළමයාටද ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුනා. ඇයි මේ මිනිසුන් හැමදාම දුම්රිය හරස් මාර්ගයේදී පනින්න හදන්නේ මොහොතක් ඉවසීමෙන් බලා නොඉඳ (බ)

:       0       0

ෂ්‍යාමෙන් Saturday, 09 April 2016 04:49 PM

උදයංගි නංගි සහ චූටි පුතාට නිවන් සුව! (නි)

:       0       0

සුමුසු ධර්මජිත් Sunday, 10 April 2016 09:49 AM

සොයුරිය මින් මතු සසර මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා. ඔබටත් පුතුටත් නිවන් සුව පතමි! (බ)

:       0       0

නිහාල් Sunday, 10 April 2016 09:56 AM

මේවට දුක් වියුතු නැහැ ගේට්ටුව වසා තිබෙද්දී ගිහින් තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site