උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය අඟහරුවාදා (17) රාත්‍රියේ සිට ඇරඹුණු බව දුම්රිය පාලක මැදිරිය කියයි.
තලාව තඹුත්තේගම ගංවතුරු ගැලීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ තලාව හා තඹුත්තේගම අතර දුම්රිය ගමනාගමනය දින දෙකක් නතර විය. එම පෙදෙස තවමත් ගංවතුරින් යටවී ඇත.
දුම්රිය ඉංජිනේරුවෝ හා කාර්මිකයෝ එම මාර්ගයේ අලුත්වැඩියා සිදු කරති. එම පෙදෙසේ පමණක් පැයට කිලෝමීටර් 10ක වේග සීමාවක් පනවා ඇත.
මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව කොටුව - කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රිය මුලින්ම ධාවනය විය.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
759
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යකඩ යකා යළි උතුරට
අසිත Wednesday, 18 May 2016 10:50 AM
දුම්රිය සේවකයන්ට අපගේ උපහාරය. (ර)