ප්‍රශානි පෙරේරා කියන්නේ මේ දිනවල මියුසික් වීඩියෝවල සහ වෙළෙඳ දැන්වීම්වල නිතර දකින්න හැකි චරිතයක්. ඊට අමතරව මේ දිනවල පුවත්පත්වල මුල්කවර සරසන්නියක ලෙසද හැඳින්විය හැකිය. ඇගේ මේ දිනවල තිබෙන කාර්යය බහුලත්වයත් සමග ඇගේ අලුත් වැඩකටයුතු පිළිබඳව මෙසේ පැවසීය.
"මේ දවස්වල ඉතාමත් කාර්යය බහුල ලෙස දවස ගෙවනවා. මොකද වැඩකටයුතු බොහොමයක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියට වෙළෙඳ දැන්වීම දෙකක් සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතිං ඒ වැඩකටයුත්තත් සමග මේ දිනවල දවස් බලං ඉද්දි ගෙවිලා ඉවර වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප අනුග්‍රහය - ප්‍රශානිගේ ෆේස්බුක් ගිණුම
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මේ දවල්වල කාර්යබහුලයි