IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මී ගවයින් හොරෙන් ගෙන ගිය ලොරි තුනක් අල්ලයි

( කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් බලා හිංසාකාරී අයුරින්  පැටවුන් ඇතුලු මී ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 03ක් මඩාටුගම ප්‍රදේශයේ දී අද (29) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව   ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරින් පිරිසක් සිදුකළ ක්ෂණික වැටලිමකදී අදාල ලොරි රථ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ ලොරි රථ තුන යොදා ගනිමින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශය වෙත මී ගවයින් 49 දෙනෙකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරමින් තිබී ඇත.

ප්‍රවාහනය කරමින් සිටි මී ගවයින් අතර පැටවුන්ද වන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

මී ගවයින් හොරෙන් ගෙන ගිය ලොරි තුනක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site