බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් නැති නියෝජ්‍ය ලේකම් නම් තනතුරක් නිර්මාණය කර වසර තුනක් පමණ රජයේ වැටුප් හා දීමනා දීම පිළිබඳ සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය විගණකාධිපතිගෙන් අද ඉල්ලීමක් කෙළ්ය.
ඔහු විශ්‍රාම යෑමෙන් පසු පවා සේවා දිගුවක් නොලබා රාජ කාරි කළ බව ද, දැන් නියෝජ්‍ය ලේකම් වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස තනතුර වෙනස් කර නැවත රාජකාරි කරන බව ද, අධ්‍යාපන පරිපාලන දෙවැනි ශ්‍රේණියේ නිලධරයකු වන ඔහු අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධරයනට උපදෙස් දෙමින් සිටින බව ද ගුරු සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මේ කවුද? මොනවද කරන්නේ?
කාලිංග Tuesday, 11 February 2014 03:24 AM
අධ්‍යාපනය සුරකින්න බලධාරීන් මේවා හොදට මතක තියා ගන්න (දී)
ජීවන් Tuesday, 11 February 2014 04:34 AM
ලංකාවේ අධ්‍යාපනය පිරිහිලා නැහැ කවුරු කොහොම කියුවත් (දී)
කිත්සිරි Tuesday, 11 February 2014 08:36 AM
කොසොල් සිහින වගෙයි.(නදී)
සත්‍යයා Monday, 10 February 2014 06:32 PM
මුළු රටම ඥාති සංග්‍රහයට හා හිතෛෂී කම් වලට යට බව මනාව පෙන්නුම් කරන ජාතියේ කැඩපතක්. දුෂණයේ පැතිකඩක්. (නදී)
ධම්ම Tuesday, 11 February 2014 12:35 PM
පොඩ්ඩක් ඉන්නකෝ විගණකාධිපති වාර්තාව එනකල්. ඊට පස්සේ කතා කරමු.(දිල්)
දනුෂ්ක Monday, 10 February 2014 08:18 PM
මතක තියා ගන්න ලංකාවේ අධ්‍යාපනය විනාශ කර ලස්සන අනාගතයක් හදන්න බැහැ (දී)
රුපරත්න Monday, 10 February 2014 08:22 PM
අයියෝ ලංකාවේ අධ්‍යාපනය (දී)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 11 February 2014 01:31 AM
දේශ පාලනහයිය තියෙනවනම් මොකක්ද කරන්න බැරි? අනේ කාලේ වනේ වාසේ !! (දී)