
(අමදෝරු අමරජීව)
සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ
ගුවන් යානයක හෝ රොකට්ටුවක බඳේ ඉන්දීය ජාතික කොඩිය හා ඉන්දීය ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දියාව සතු එකක් බව සැක කරයි .
හමු වූ මෙම සුන්බුන් කොටස් තුළ විදුලි පරිපථ සවිකර ඇති අතර මෙය කුමක් නිසා සිදුවූ අනතුරක්ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැත .පාවෙමින් තිබූ මෙම කොටස් ධීවර පිරිස් විසින් වෙරළට රැගෙන විත් තිබේ .

2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
sachith Monday, 29 December 2025 11:08 AM
ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ ලන්චනේ තියෙන්නේ.. මේ එයාලා යවපු රොකට් එකකින් වැටුන කැල්ලක් වෙන්න ඕනි,.
සඳුනිMonday, 29 December 2025 12:13 PM
ඔව්...
fairoos Monday, 29 December 2025 11:25 AM
ඉන්දියාව දැනුවත් කරන්න
ලිඳ ලඟ කමලාMonday, 29 December 2025 12:12 PM
මං මැසේජ් එකක් යැව්වා...
අබා Monday, 29 December 2025 11:43 AM
අපේ දියසෙන් එනවා... රාවනා එනවා. මේවා මොනවද..?
ජිල්බු Monday, 29 December 2025 01:16 PM
කෝ දැන් දියසෙන්? නාන්න ගිහිල්ලාද ..?
Anu Monday, 29 December 2025 12:00 PM
පිස්සු යක්කු බෝම්බයක් පාවෙවී තිබ්බත් වෙරලට ඇදන් එයි...
අජූMonday, 29 December 2025 01:20 PM
ඉතිං හොඳයිනේ, මූදෙදි පිපිරුනොත් මාලු පව්...