IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හන්තානේ අක්කර 25ක ඉඩමක් පර්චසය රුපියල් තිස් තුනක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ඉඩමෙි වානිජ වටිනාකම රුපියල් මිලියන 1760 ක් බවද මන්ත්‍රීවරයා කීය.

මෙම ඉඩම ලබා දීමට අදාල ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2020 වසරේ ජූලි මාසයේදී බව කී මරික්කාර් මහතා ඊට අදාල සියලු ලිපි ලේඛන තමා සතුව තිබෙන බවද මෙි පිටිපස්සේ ඉන්නේ කවුදැයි හොයා බලන්නැයි ඉල්ලා සිටින බවද කීය.

දේශපාලනඥයෙකුගේ මැදිහත්වීමෙන් හන්තානේ තවත් අක්කර දහයක් බෙදාදෙන්නට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කටාන ඉඹුල් වාඩිය ප්‍රදේශයේ අක්කර 25ක් ද බෙදන්න පටන් ගෙන තිබෙන බවද ඇමතිලා දෙතුන් දෙනෙකුටත් මෙම ඉඩමෙන් අක්කර දෙක තුන දීලා යැයි ආරංචි බව එස්.එම් මරික්කාර් මහතා කීය.

 



අදහස් (6)

මිලියන ගානක ඉඩම රුපියල් 33 ට දීලා

මහසෙන් Tuesday, 06 June 2023 02:47 PM

කිරිඇල්ල පප්පාගෙන් අහලා බැලුවේ නැද්ද?

:       1       26

dumindaTuesday, 06 June 2023 03:51 PM

පප්පලා ඔක්කොම එකයි.මුන් සේරම ආණ්ඩුවේ සේසතම හූරා කනවා

:       0       19

ප්‍රදීප් Wednesday, 07 June 2023 06:10 AM

2020 කිරිඇල්ලේ පප්පා ඇමති නොවෙයි කියලා දන්නෙ නැද්ද එහෙනම් මරික්කාර් කට හොල්ලයි කියලා හිතනවාද කොහොම වුනත් දේශපාලුවො ප්‍රාදේශීය ලේකම්ලා කරන මේ අසාධාරණ වහාම නැවත්විය යුතුය

:       0       0

Nimal Tuesday, 06 June 2023 03:55 PM

මුන් මේවා අරන් යනවද මැරෙනකොට.මුන්ගේ දරුවෝ වත් අරන් යනවද?

:       0       13

chandima Tuesday, 06 June 2023 04:04 PM

මේ කියන්නේ අර ජේ ආර් ආණ්ඩුවේ පොල්වතු හෙන්චයියලාට දීපු එකටයි ප්‍රේමදාස කොළඹ පේමන්ට් එකේ ඉඳන් හෙන්චයියලාට දීපු එකටයි අමතරවද?

:       15       114

fairoos Tuesday, 06 June 2023 07:01 PM

ඔයාට තියන කැක්කුම මොනවද? රිෂාඩ් දෙනකොට කොහේද හිටියේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 26 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 156 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 30 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 63 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 119 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 406 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 25 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site