IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක්

(සුජිත් හේවාජුලිගේ )

ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.

දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .

මේ අතර දරුවන් සම්බන්ධ අපචාර ,අපයෝජන හා හිංසන වැනි කටයුතු පිළිබඳව නොපමාව තමා අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම විමර්ශන පවත්වන බව සඳහන් කළේය.

 



අදහස් (8)

මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක්

තිලක් රාජකරුණා Tuesday, 06 July 2021 08:05 AM

අපේ හාමුදුරුවනේ, අපි හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ...

:       0       20

Aruna Tuesday, 06 July 2021 09:49 AM

ඔක්කෝටම ඉස්සරවෙලා ඔය අායතනයට පොළවේ ඉන්න මිනිස්සු වැඩට ගන්න...

:       0       6

Rihan Tuesday, 06 July 2021 10:14 AM

ඊට සම්බන්ධ වූවන් 2-3 ප්‍රසිද්ධියේ උල තිබ්බානම් ඕවා නිකම්ම අඩු වෙනවා.

:       0       33

SUNIL MILANO Tuesday, 06 July 2021 12:23 PM

මේ අමනුස්සයින්ට මරණ දඩුවම දෙන්න ඔනි

:       0       73

පිටිගල මිලානෝ Tuesday, 06 July 2021 12:38 PM

නිතරම බන කියන රටේ මෙහෙම වුනාට බන ඇහෙන්නේ නැති ඉතාලියේ මෙහෙම නැහැනේ?

:       73       41

de silva Tuesday, 06 July 2021 04:59 PM

ඔය නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු 10-15ක් ගතවෙනවා. ඔය නඩුවලින් 80%ක් ඔප්පු වෙන්නේ නැහැ.

:       0       0

Sri Lanka Tuesday, 06 July 2021 05:00 PM

ඔන්න ඕක තමයි කිව්වේ කොරෝනා වලට වඩා හිතන්න දේවල් ලංකාවේ තියෙද්දී, කොරෝනා බොරුවක් අල්ලගෙන මුලු ජාතියම විනාශ කරනවා. භාණ්ඩාගාරය හිස්කළ අනිත් ඒවා අනිත් අය කියයි.

:       95       3

Rata Perata Wednesday, 07 July 2021 02:02 AM

දැන්ස නේ සව් බාගෙ හොඳටම පේන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 10 0

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 67 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 0 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 73 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 416 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1638 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 505 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1364 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site