IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන

මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.

ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබිණි.

මොහු ළමයා එහි රැගෙන ගියේ කුමකටදැයි සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන

පිටිගල මිලානෝ Thursday, 31 March 2016 02:47 PM

කෙල්ල කෙසේ වෙතත් කොල්ලව ගෙට ගනින් කිවයුතු කාලයක් දැන්. (බ)

:       0       0

සරත් Friday, 01 April 2016 09:05 AM

අදයි දන්නේ කඳු වල මාළු තියනවා කියලා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 April 2016 01:33 AM

දනව්කන්ද කියන්නේ කෑරගල ප්‍රදේශයේ තිබෙන කඳු සහිත ලොකු ඉඩමක්. මෙහි නිධන් තිබෙන බවට රාවයක් තිබෙනවා. පසුගිය කාලේ නිධන් හොරු කණ්ඩායමක් මෙහිදී අත්අඩංගුවට අරගෙන උසාවියෙන් දඬුවම් දීලා තිබුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site