IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මළ කැස්බෑවත් සතුන් වත්තට

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවුන් හා මධ්‍යස්ථාන හිමිකරු ආබ්‍රේව්ගේ  දියණියගේ නිවසේ සිටි කැස්බෑවුන් දෙහිවල සතුන් වත්තට ගෙන යාමට වනජීවී නිලධරයෝ අද එහි ගියහ.

මේ අතර කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ බෙහෙත් ගල්වා  කල් තබාගෙන සිටි සුදු කැස්බෑවා උසාවි නියෝගයක් අනුව කොස්ගොඩ පොලීසියට ගෙන ආ බවත් එම සතා  මිය ගිය හේතුව හා මියගිය කාලය ආදී තොරතුරු සොයාගැනීම අරමුණ බවත් වනජීවී නිලධරයෝ කියති.



අදහස් (0)

මළ කැස්බෑවත් සතුන් වත්තට

ජගත් Friday, 17 January 2014 02:01 PM

මේ කතාන්දරයේ නිවැරදි කතාව තවම අපිට හිතා ගන්න වත් බැහැ. නමුත් මට කියන්න තියෙන්නේ චන්ද්‍රසිරි බලා ගත්ත විදියට ඔය සත්තු ටික දෙහිවල සත්තු වත්ත හෝ වනජීවිය බලාගන්නේ නම් නැහැ. අද කවුරු කොහොම කියුවත් කොස්ගොඩ පහු කරලා යන එන හැමෝම සජීවීව කැස්බෑවන් බලාගත්තේ චන්ද්‍රසිරිලා වැනි අතළොස්සක් නිසා.ඔවුන් එයින් හොඳට හම්බකරලා තියනවා. මම එය පිළිගන්නවා. නමුත් අපේ දරුවන්,විදේශිකයන් ගොඩක් සතුටු වුන පරිසරයක් එහි තිබුන. (අ)

:       0       0

ගමගේ Friday, 17 January 2014 02:26 PM

ඒ හදන්නේ හොදට හිටපු කැස්බෑවෝ ටිකත් කන්න නොදී මරන්න උන් හිටපු තැන්වලම හිටපු වාවේ.(නදී)

:       0       0

අසෝකා Friday, 17 January 2014 04:27 PM

ඇත්තටම මේ කතාවේ තේරුම නම් හිතාගන්නවත් බැරුව තමයි කවුරුත් ඉන්නේ. මොනවා වෙතත් විනාශ වේගන යන කැස්බවන් ආරක්ෂා කිරීම ගැන ඔවුන්ට ස්තුති වන්ත විය යුතුයි. ඒ මගින් කිසියම් අදායමක් ලැබීම සාධාරණයි. මොකද ඒ වැඩේට අපි කවුරුවත් උදව් කරන්නේ නැති නිසා. එය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසාත්. නමුත් අද අපේ සමාජයේ පටු වාසි සහ ඉර්ශියාව නිසා මේවට ලැබිය යුතු තැන ලැබෙන්නේ නැහැ. මෙතන මෙහෙම දෙයක් තියෙන බව ලංකාවේ පමණක් නෙමෙයි ඔතන පසුකර යන කවුරුත් දැනගෙන හිටියා. අයි දැන් ඒ ගැන වැරදි කියන්නේ.?(නදී)

:       0       0

ජානක Friday, 17 January 2014 04:43 PM

මෙච්චර කලක් හිටියා කව්රුවත් සත්තු වත්තට ගෙනියන්න හැදුවේ නැහැ. ඇයි දැන්.(නදී)

:       0       0

ජයතිලක Friday, 17 January 2014 04:46 PM

අපි සරල ගණිතය පාඩමක් කරමුද...? එක කැස්බෑවේක්= කෝටි තුනයි එතකොට කැස්බෑවෝ හතරක් කෝටි කීයද...? අපි නොදන්න කැස්බෑවෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site