IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහේස්ත්‍රාත් විදුහල්පතිට පාඩමක් කියා දෙයි

නොචිචියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහ විද්‍යලයයේ   නව විදුහල්පතිට රාජාකාරි බාර නොදීමේ සහ නව විදුහල්පතිට විරෝධය පළ කරමින්  සිසුන්, ඇතැම් ගුරුවරුන් සහ දෙමව්පියන් රතිඥ්ඤා පත්තු කරමින් කලහාකාරි ලෙස හැසිරෙමින් අනුරාධපුර පුත්තලම කොළඔ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට සහ මහජනයාගේ දෛනික කටයුතු වලට දැඩි ලෙස බාධා පැමිණවීමේ සිද්ධිය  නොචිචියාගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අවසන් විය.

තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා විදුහල්පතිවරුන් දෙදෙනා ඇතුළු  සැකකරුවන්ද නිදහස් කළේය.

නොච්චියාගම විද්‍යාදර්ශ මහ විද්‍යාලයේ විදුහල්පති කේ. බී. කරුණාරත්න  සහ නොච්චියාගම  බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. ආරියපාල යන මහත්වරුන් ඇතුළු සෙසු සැකකරුවෝ එසේ නිදහස ලදහ.

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරමින් මහජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට බාධ කරමින් බලපෑම් කරමින් සාමය කඩවන ලෙස කටයුතු කරමින් පරිපාලන ගැටලු විසඳාගත නොහැකි බවටද ඔවුනට අවවාද කළේය. 



අදහස් (0)

මහේස්ත්‍රාත් විදුහල්පතිට පාඩමක් කියා දෙයි

ධම්ම Tuesday, 10 May 2016 07:11 AM

ඔය ගැටුමට පිටුපසින් දේශපාලනය නොතිබෙන්නට විදියක් නැහැ. ඒ දේශපාලකයින් සොයා ඔවුන්ටත් අවවාද කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site