මහනුවර පවතින දැඩි වියළි කාලගුණය මහවැලි ගඟේ දිය සිඳී ගං පතුලේ ගල් පෑදී ඇති අයුරු තැන්නේකුඹුර පාලම මතට දිස් වන්නේ මෙසේය.
මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයේ උපරිම ජල පිරුම් සීමාව වන තැන්නේකුඹුර පාලම අසල ජල මට්ටම අඩි අනුහයකි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහවැලිය මහ ගල් තලාවක් වෙයි
රන්මලී Thursday, 27 February 2014 04:37 PM
රටක පාලනය දර්මිෂ්ට වෙනකොට ස්වබාවදර්මයත් පිහිට වෙනවා කියනවනේ. අනිත් පැත්තත් ඒ වගේම තමා. (නධී)
සනත් Thursday, 27 February 2014 07:47 AM
මෙහෙ ගඟටත් පැනලා ගැහැණු ලමයෙක් දිවි නසා ගත්තා ගිය සතියේ. ෆේස් බුක් නිසා නම් නෙවෙයිලු.(නදී)
සුරංග Thursday, 27 February 2014 08:33 AM
ගග අයිනේ තියන කුබුක් ගස් ටික දේශ පාලන කාරයෝ ටික කපාගන්නවා ඒකෙන් වෙන්නේ ජල සම්පත විනාශ වෙලා යන එක. බලේ තිබුනට මොලේ නැති හරක් ආවම රටටම හෙනයක්.(නදී)
සම්පත් Wednesday, 26 February 2014 07:14 PM
දෙශපාලුවෝ ගස් ටික කපන විදිහට ඔහොම තියෙනවා ඇති (අ)
ජීවන් Thursday, 27 February 2014 02:07 PM
ඇන්ටන් එතන තියනවා තරු පහේ හෝටලයක්.(නදී)
ප්‍රසන්න Wednesday, 26 February 2014 07:27 PM
මහවැලි කැළණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා අපේ අය සොබාදම නසනා හන්දා මුහුදට නොගොස් මඟ නවතිවි ද මන්දා (අ)
ඇන්ටන් Wednesday, 26 February 2014 07:43 PM
අනේ ගග මොකටද අපි හදමුකෝ ඔතන හොද හෝටලයක් (දී)
සලීම් Wednesday, 26 February 2014 09:28 PM
කාලගුණයෙන් පවසන ගිගුරුම් සහිත වැසි කොයි ලෝකෙටද වහින්නේ? (දී)