IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහරගම අධ්‍යාපන ආයතන නමත් විකුණයි

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නාමය සහ නිල ලාංඡනය අයථා ලෙස භාවිත කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙරහුරු සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට සඳහන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරි බව කියන පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.

 ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පැවසුවේ මේ සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධයක් නැති බවයි.



අදහස් (0)

මහරගම අධ්‍යාපන ආයතන නමත් විකුණයි

දේවා Tuesday, 10 December 2013 08:07 PM

මේ හැම දේකටම මුල රටේ හරි නිතියක් නැති කම.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 10 December 2013 08:41 PM

මේක අනිත් පැතිවල හොඳට කරලා කලුතර තමා අහු උනේ. දැන් ඉතින් අපි දන්නේ නැහැ කියල බේරෙන්න තමා හදන්නේ. ඔය අධයාපන කොමිසමේ වැඩ හුඟක් හොර වැඩ තමා. (නදී)

:       0       0

සලීම් Tuesday, 10 December 2013 09:04 PM

අධ්‍යාපන කඩ මුදලාලිලාගේ වැඩක් වාගේ (නි)

:       0       0

කේ.කේ.දී ඩුබායි Wednesday, 11 December 2013 03:07 AM

බොහොම දුක් මහන්සි වෙලා, බොහොම දුක් විඳලා අපේ ළමයින්ට උගන්නලා ගත්ත ප්‍රතිපලයද මේ. මාසෙට 18000ක් රුපියල් වලින් වියදම් කරලා ලැබුනේ මේකද? (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 05:48 PM

අපිට හොරෙන් අපි විකිණෙන ,අමුතු රටක් මේක (නි)

:       0       0

කළණි Wednesday, 11 December 2013 06:50 AM

ලංකාවේ අධ්‍යාපනයේ මොන එකද හොරට නැතුව කෙරෙන්නේ කියන්නකෝ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 07:25 AM

අනේ අපේ රටට ගිය කල නේද ? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 10 December 2013 07:12 PM

චෝගම් අනේ චෝගම්.(නදී)

:       0       0

මහී Tuesday, 10 December 2013 07:34 PM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ආනන්ද Wednesday, 11 December 2013 08:58 AM

දැන්නම් ආයෙත් අර "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ" වගේ සින්දු කිව්වට කමක් නැහැ වගේ. (ස)

:       0       0

දර්ශා Tuesday, 10 December 2013 07:40 PM

මෙවැනි දේවල් රාශියක් වෙනවා කාලයක සිට. දැන්වත් වරදකරුවන්ට දඩුවම් දී ලබන වන්දි මුදලින් දුෂ්කර පාසලක් හරි දියුණු කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site