
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුවල නිරත සංවිධාන පවසයි.
ඒ අනුව අදාල ප්‍රදේශයේ පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් නිරීක්ෂණය කළ අතර එහිදී එම ප්‍රදේවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබද කරුණු සොයා බලා තිබේ.
මෙම ප්‍රදේශ ඉකුත් යුද සමයේ දැඩි ලෙස බිම් බෝම්බවල දමා තිබු අතර ඒ හේතුවෙන් මෙඅම ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමට අදාළ කටයුතු වල නිරත සංවිධාන වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහමලේ කොටසක බිම් බෝම්බ ඉවත්කර අවසන්