IMG-LOGO

මෙහෙමත් ගැරිල්ලක්

කතරගම ලූණුගම්වෙහෙර පාරට ගෙන ආ බොරළුවල නිල් මැණික් ඇතැයි පතළවීමත් සමග පාර කපා මැණික් ගැරීමට හා බොරළු රැුගෙන ගිය පිරිස් අතර ප‍්‍රදේශයේ පොලිසියකටද ඉල්ලම් පස් රැුගත් වාහන කිහිපයක් ගිය බව එහි සිටි පිරිස් කියති. ප‍්‍රබල දේශපාලඥයකුගේ අනුගාමිකයන් පිරිසක්ද මැණික් ගැරීමට එහි පැමිණ ඇතැයි කියති. මැණික් සොයන වැඩි දෙනා දුප්පතුන් නොව පිට පළාත්වලින් පැමිණි බල පුළුවන්කාරයන් හා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහචරයන් බව ගැමියෝ  කියති.



අදහස් (0)

මෙහෙමත් ගැරිල්ලක්

sltk2004 Wednesday, 15 February 2012 11:47 AM

මේක මහ පුදුම වැඩක්නේ. පාරය වෙන හානියට මොකද කරන්නේ?

:       0       0

නදී Wednesday, 15 February 2012 12:22 PM

අසරණ මිනිස්සුන්ට දෙවියො බලනවා..

:       0       0

ඉන්දි Wednesday, 15 February 2012 12:25 PM

මිනිස්සුන්ට මෙහෙම හරි ගොඩ යන්න ඉඩ දෙන්න ඕනෑ...මොකද ජිවන වියදම හරිම වැඩිනෙ...

:       0       0

ප්‍රේමලාල් Wednesday, 15 February 2012 12:42 PM

අනේ මෙහෙම තන්හාවක්..

:       0       0

nifraz Wednesday, 15 February 2012 01:25 PM

මමත් යනව අදම මැණික් ගරන්න..

:       0       0

රොමේෂ් Wednesday, 15 February 2012 01:28 PM

තන්හාය ජායතී සොකෝ..

:       0       0

චන්දන Wednesday, 15 February 2012 04:54 PM

මැණික් සහ නිදන් ගොඩගැනිමට මෙරට වැසියන් කැමත්තක් දක්වති. මෙරට ගොඩනගන්නට යහපත් වැඩක් කරන්නට රටක පාරක හදන්නට මේ අයුරින් එකතු විමක් දක්නට නැත. මෙරට ඉඩම් ඇත, ජලය ඇත, ශ්‍රමය ඇත, නමුත් කම්මැලිකම මුල් වී තිබේ. මේ අයුරින් නිකන් ලැබෙන දෙයක් සහනාදාරයක්, ගන්නට බලය පවිච්චි කරමින් කුලල් කා ගනිමින් තන්හාවෙන් පොර කන්නට ලංකාවාසින් පුරුදු වී තිබේ. නිකන් ඉදන් කන්න නිකන් දෙන දේ ගන්න පුරුදු කරපු දෙශපාලනය මේ මැනික් ඉල්ලමක් නොව කම්මැලියන්ගේ සංකේතයක් බව වටහා ගන්නේ නම් කොයි ප්‍රතිපත්තියෙනුත් රට හැදිය හැකිය. වැඩකරණ ජනතාව යන්න පොතට පතට සිමා විම ශ්‍රි ලංකිකතවය බවත් මේ කතාව තුල ගැබ්ව ඇත.

:       0       0

හේෂාන් චතුරංග Thursday, 16 February 2012 08:20 AM

මේක පුදුම රටක්...පාරෙත් මැණික්....

:       0       0

ජගත් Thursday, 16 February 2012 03:28 PM

පාර හදන්න මොද වැඩක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1723 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site