
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර තිබුණි.
එම යෝජනාව සැලකිල්ලට ගෙන, මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
655
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහපොළ ශිෂ්‍යාධාර ලබන වසරේදී ඉහලට
saman Tuesday, 10 September 2024 12:25 PM
යන යකා කොරහත් බිඳගෙන යන්නයි හදන්නේ. දැන් ඉතින් අනුරට හීන් දාඩිය දාලා ඇති. මේ පාර පැරදිලා තව අවුරුදු දෙකකින් පස්ස දොරෙන් ජනපති වෙන්න ප්ලෑන් ගහලයි යන්නේ යන එක . මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැව් ගෙනාපු නැවක්
sunilTuesday, 10 September 2024 06:19 PM
ඔය කියන තරම් මොලේ තිබුණා නම් රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ ඇයි?
Pathirana Tuesday, 10 September 2024 06:40 PM
යන යකා කොරහත් බිදගෙනම යනවා කියන්නෙ නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද අපි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ 1977 එජාප ආණ්ඩුව පිහිටුවන්න කාලෙකට පෙර කියලා මුලින්ම මතක් කරන්න ඕන ඒ කාලයේ අපිට ඔය ශිෂ්‍යත්ව මොකුත්ම නැහැ විශ්ව විද්‍යාල තිබුනෙත් දෙකක් තුනක් පමණයි ඉතින් අපිට වියදම් කරන්න මුදල් නැහැ දෙමාපියන් ඉතාමත් දුප්පතුන් නිසා අපිට බැංකුණය අරගෙන තමයි ඉගෙනුම ලබන්න වුනේ .ඒ ණය අපි ගෙව්වේ රැකියා අරගත්තාට පසුව වාරික වශයෙන් තමයි එජාප රජයේ වෙළඳ ඇමැති ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ඇතිකර සිසුන්ට පහසුකම් සැලසුවා එජාප රජය පමණක් නොවෙයි අවුරුදු 76 තිස්සේ දෙගොල්ලම මාරුවෙන් මාරුවට පාලනය කලා මොකද කලේ අහන උත්තමයො රටේ සිදුවුණේ මොනවාද දන්නෙම නැහැ ඉතින් ඇත්ත කිව්වම හිස් කබල අඅස්සෙ පින්සලකින් වත් මොළයක් ගෑවිලාවත් නැති එවුන් හිටු කියලා අකමැත්ත පෙන්නාවි ඒක තමයි වර්තමානයේ සත්‍යම තත්වය
Jimmy Tuesday, 10 September 2024 06:44 PM
අතිගරු ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න මහපොළ ලොතරැයිය පටන්ගත්තා ඔය කාලයේ ජෙප්පො සියලු ලොතරැයි විකිණීම තහනම් කලා ඉතින් ඔවුන් අවුරුදු 76 ඇතුලේ ඔවුන් කරපුදේ කොහොමද කියලා හිතෙනවා නම් නුවනැත්තෙකුට පමණයි...
Nimal Tuesday, 10 September 2024 11:35 PM
අම්මට හුඩු .ඒත් පරක්කු වැඩියි මහත්තයෝ