IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිහිඳුගේ අලුත් ගීතය ලබන මාසයේ

2016-04-01-ent-136

"යන තැනක" සහ "මිසිස් පෙරේරා" වැනී ගීත සමග ඔහුව බොහෝ දෙනා හඳුනති. ඔහු මිහිඳු ආරියරත්න වේ. ඔහුගේ නවතම ගීතයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව ඔහු අපට මෙසේ පැවසීය

"ලබන මාසේ අලුතෙන් ගීතයක් එළිදක්වන්න තමයි හිතන ඉන්නේ. එකේ ඕඩියෝ එකේ වැඩකටයුතු ඉවරයි නමුත් මියුසික් වීඩියෝව ෂූට් කරලා නැහැ. Concept එක හදාගෙන යනවා. ඊට අමතරව අපේ සංගීත කණ්ඩායමේ සංගීත ප්‍රසංග තියෙනවා. "යන තැනක" කියන ගීතය සූපර් හිට් එකක් වුණා. ඒකට හොඳ ප්‍රතිචාර හම්බ වුණා. මම කලින් කරපු සිංදුවලට වඩා මේ ගීතය රසිකයන් වැලඳ ගත්තා. වර්ල්ඩ් කප් සිංදුවත් හොඳට ගියා. ඒ වුණාට ලංකාව පැරදුණානේ. ඒ ගීතය අහන කට්ටිය කතාකරලා කියනවා හොඳයි කියලා. ඇත්තටම කිව්වොත් දැන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-01-ent-137



අදහස් (0)

මිහිඳුගේ අලුත් ගීතය ලබන මාසයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site