IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්

(ෂේන් සෙනෙවිරත්න)

ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

මහනුවර පොලිස් කොට්ඨාසය තුළ ඇති සංචාරක හෝටල්වලට පැමිණෙන විදේශීය සංචාරකයන් පිළිබඳව දෛනික වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ අතරින් ඊශ්‍රායල් ජාතිකයන් නවාතැන් ගන්නා සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ එම සංචාරක හෝටල් ආශ්‍රිතව විශේෂ මුර සංචාර වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.



අදහස් (2)

මහනුවර හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්

බද්රානි Thursday, 24 October 2024 09:57 PM

ලංකාව කියන්නේ, අන්තවාදී බෞද්ධයින් හා අන්තවාදී මුස්ලිම් කල්ලි හා බැඳුනු දේශපාලන වාතාවරණයක් තියන රටක් බව ඊශ්‍රායල් ඇතුළු අනෙකුත් සංචාරකයින් තේරුම් ගත යුතුයි. ඒ වගේම මහනුවර කියන්නේ අන්තවාදයේ නිජබිමක්.. ඒ අතරින් මහනුවර, දිගන නගරය තනිකරම තලේබාන් වර්ගයේ බෞද්ධයින් සිටින ප්‍රදේශයක්...

:       0       0

lankaputha Friday, 25 October 2024 07:04 AM

ආරක්ෂාව දැමීම අදට හොඳයි, තර්ජනය මුලිනුපුටා දැමීම අනාගතේට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site