හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.
ටිකට්පතක් නොමැතිව දුම්රිය ආ මොහු දින නොමැති මෙම ටිකට්පත් මහනුවර දුම්රිය පොළෙන් ගන්නට ඇතැයි අනුමාන කෙරේ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරින් පිල්ලි ගැසූ දුම්රිය ටිකට් බදුල්ලෙන් අල්ලයි
ආරියසේන Tuesday, 17 December 2013 09:29 PM
වෙරළ බඩ දුම්රිය මාර්ගයේ ටිකට් නොමැතිව නොගිය කෙනෙක් නම් සොයා ගන්න එක කළුනික සොයා ගන්නවා වගේ වැඩක්. මමත් කරා ජොලියට ඒ පාසල් යන කාලයදී. ඒ මුදල් වලින් අපි යහළුවොත් එක්ක එකතුවෙලා කඩචෝරු කනවා. කවදාවත් නම් අහුවෙලා නැහැ.(නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 17 December 2013 10:59 PM
මෙම හොරෙන් දුම්රියේ ගිය බවට ස්වේච්චාවෙන් පාපොච්චාරණය කරන අයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන්න. දැන් අතීතයට බල පාන අයුරින් නීති සංශෝධනය කර ඇති නිසා එය කළ හැක. (දිල්)
සෑම් Tuesday, 17 December 2013 11:39 AM
මමත් කුඩාකාලේ දුම්රිය ටිකට් එකතුකලා. මුළු පවුලම කොහේ හරි දූර ගමනක් ගියාම මම තාත්තාගෙන් ටිකට් ටික ඉල්ලගෙන එකක් දෙකක් අඩුවෙන් ගේට්ටුවට දීල පිටවෙනවා. මම නම් කවදාවත් අහුවුනේ නැහැ. (නදී)
දසුන් Tuesday, 17 December 2013 11:57 AM
මමත් පරණ ටිකට් වලට වතුර දමා ඊයම් කරලා හොරෙන් ගියා.(නදී)
ලියනගේ Tuesday, 17 December 2013 12:55 PM
ලංකාවේ දුම්රිය භාවිතා කරන අයගෙන් සමහර අය හොරෙන්න්ම තමා යන්නේ. මීට වැඩිය හොඳ ක්‍රමයක් අනුගමනය කොට මේවා නවත්වන්න ඕනා. (නදී)