IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


'මහින්ද විපක්ෂ මැයි රැලියට'

කොළඹ කිරුළපන දී පැවැත්වීමට  නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අලුත් අවුරුද්දදේ වැඩ ආරම්භ කරමින් කීවේය.

‘මැයි දිනය කියන්නේ කම්කරු දිනයක්. එය උතුම්  දිනයක්. ආණ්ඩුවෙන් ඉල්ලිම් දිනා ගන්නයි මැයි දිනය සමරන්නේ. මැයි දිනය පක්ෂ බේදයකින් තොරව සැමරිය යුතුයි. මමත් මැයි දිනේට රතු පාට ඇන්දා. මෙවර මැයි දිනයට එන ලෙස එකාබද්ධ විපක්ෂයෙන් ආරාධනාවක් ලැබුණා. මං ඊට සහභාගී වෙනවා.’

DSC_1273 DSC_1229 DSC_1256 DSC_1269



අදහස් (0)

'මහින්ද විපක්ෂ මැයි රැලියට'

මාලනී Wednesday, 04 May 2016 07:09 PM

ගරු ජනාධිපතිතුමනි, සමහරුන්ට ඔබතුමා කළ සේවය අමතකයි. නමුත් සිංහල රටේ නායකයා ඔබ පමණි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ධර්මසිරි Monday, 18 April 2016 02:06 PM

හොරු ලංකර ගන්න එපා .මිනිස්සු අවධානෙන් ඉන්නේ (බ)

:       0       0

ජයතු Monday, 18 April 2016 02:32 PM

මහින්ද සමග ජනතා මුදල් මංකොල්ල කෑ අයයි ඔබ මෙහි දකින්නේ පවතින නීතියෙන් දඩුවමි නොලැබුණත් ස්වභවධර්මයෙන් ගැලවිමක් නැත. (අ)

:       0       0

යසපාල Tuesday, 19 April 2016 05:39 AM

මහින්දගේ ළඟින්ම ඉන්න රත්තරන් පුතෙකුත් ඉන්නේ... (නි)

:       0       0

තිස්ස Tuesday, 19 April 2016 05:47 AM

මෙයාලගෙත් ඉතින් බලයට තිබෙන කෑදරකම අඩුවෙන්නේ නැහැ (නි)

:       0       0

නන්ද Monday, 18 April 2016 05:30 PM

ඡායාරූපයේ එතුමා වටේ ඉන්න දේශපාලකයින්ගේ විලාශය දැක්කහම ඒකාබද්ධ විපක්ෂය කියන නමත් එපාවෙනවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 April 2016 05:31 PM

මහින්ද ජනපතිඳුනි, ඔබට ජය...! (නි)

:       0       0

පරාක්‍රම Monday, 18 April 2016 05:35 PM

ඔබතුමා නැවත බලයට එන්නට කොතරම් වලිකෑවත් මහජනතාව දැන් ඡන්දය පාවිච්චි කරන්නේ යම් යම් අයගේ කෙරුවාවන් ගැන තක්සේරු කරයි. හොරු ඉන්නේ කොයි පිලේදැයි තුලනාත්මකව සිතා බලායි (නි)

:       0       0

ජගත් Monday, 18 April 2016 07:38 AM

ආණ්ඩුවෙන් ඉල්ලීම් දිනාගන්නද, ආපසු රජවෙන්නද මෙදා පාර සුදානම් වෙන්නේ? (නි)

:       0       0

ජගත් Monday, 18 April 2016 07:47 AM

ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාමගෙන මැදමුලනට වී බෞද්ධ පොතක් පතක් බලාගෙන හිටියොත් හොඳ නැද්ද? අායෙත් බලයට අාවොත් මිනිසුන්ට ඔබතුමාව එපාම එපාවෙනවා. (නි)

:       0       0

චතුරි Monday, 18 April 2016 07:56 PM

මේ රැලියට සහභාගිවෙන එක හොඳයි. නැත්නම් දැන් කට්ටිය වැඩිය ගණන් ගන්නේත් නැහැනේ (නි)

:       0       0

මුණසිංහ Monday, 18 April 2016 07:53 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

උපාලි Monday, 18 April 2016 07:56 AM

පක්ෂ නායකයා වෙලා සිටියදී නොතිබුන විනයක් දැන් තියෙයිද? (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 08:28 PM

ඔව් ඉතින් තුත්තිරි ගහක හරි එල්ලිලා කොහොමහරි ගොඩඑන්න එපායැ. (නි)

:       0       0

ගයාන් Monday, 18 April 2016 09:28 PM

පක්සේ කඩාගෙන ගියේ මෙයා නෙමෙයි අරයා. පිස්සුද මන්දා පිටබැද්දර ජයාට. (නි)

:       0       0

දම්මි Monday, 18 April 2016 09:29 PM

අපිට වැරදුනා, අපි දැන් අපිටම දොස් කියා ගන්නවා. වැරැද්ද නිවැරදි කරනවා ඊළඟ පාර (නි)

:       0       0

නිහාල් Monday, 18 April 2016 09:13 AM

ඔබතුමා අතගහන සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ලෙස්ලි Monday, 18 April 2016 09:20 AM

ආරක්ෂාවත් මදි නිසා එන එක හොඳ මදි වගේ නේද? සුමනෙට කියලා හඳහන බැලුවොත් හොඳයි වගේ. (නි)

:       0       0

ගාමිණි Monday, 18 April 2016 09:48 AM

ඇති මහත් ජනතාවක් එදාට කිරුලපනයේ ජය වේවා (ම)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Monday, 18 April 2016 11:20 PM

ජයතු, ඔබ වැනි සුලු දෙනෙකුට මෙය තේරුණාට බහුතරයක් තවම ඉන්නේ ළිං පතුලේ. (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Monday, 18 April 2016 11:43 PM

ඔහොම කියන විදියට සංවර්ධනයක් වුණා නම් ජනතාව එයාව ගෙදර ඇරියේ ඇයි? (නි)

:       0       0

වින්සන්ට් Monday, 18 April 2016 10:01 AM

මැයි දිනය උතුම් දිනයක් වුනේ ඒ කාලයේය.අද එය කම්කරුවන්ට නොව දේශපාලකයන්ට උතුම් දිනයක් වී ඇත. අද වැඩ කරන ජනතාව බාගෙට කාලා දේශපාලකයන්ට සැප සම්පත් ලබා දෙන යුගයකි. තව කොපමණ කල් ශ්‍රිලංකාවේ කම්කරුවන් ගොනාට අඳින්නට ලෑස්තිද?(කෞ)

:       0       0

සෑම් Monday, 18 April 2016 10:11 AM

තමන් වටා සිටින කේවට්ටයන් හඳුනා ගැනීමට තරම් ඥානයක් නොමැති බව නැවතත් ප්‍රසිද්ධ කරන්න යනවා .(කෞ)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 19 April 2016 02:18 AM

දැන් මතක නැහැ 2005-2015 කාලයේ මොනවද කළේ කියලා. ජනතාවනි, හොඳ සිහිබුද්ධියෙන් හිතන්න. මේ අයට බලය තිබෙනවිට මොළය නැහැ කල්පනාවත් නැහැ. (නි)

:       0       0

අනන්ද Monday, 18 April 2016 11:37 AM

අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක්.(අ)

:       0       0

විපුල Monday, 18 April 2016 11:38 AM

ඔබට ජය වේවා. (අ)

:       0       0

සරත් Monday, 18 April 2016 11:45 AM

ගාල්ලේ තියන රැලිය එජාප සහයෝගී රැලිය, කිරුලපන රැලිය නියම ශ්‍රී ලංකානිදහස් පක්ස රැලිය මහින්ද මැති තුමා සහබාගි වෙනවා (අ)

:       0       0

මංගල වේලාරත්න Monday, 18 April 2016 12:39 PM

රතු ඇන්දට 2005 2015 මොනවද කළේ කම්කරු ඇමති කාලයේ හදපුව බලය ලැබුනම අමතක කළා නේද බලය නැති කොට තමා කම්කරුවෝ මතක් වෙන්න සියලුම වැඩ කරන ජනතාවනි රැවටෙන්න එපා බොරු පොරොන්දු බලය ගන්නකම් පමණි (බ)

:       0       0

කුමාර Monday, 18 April 2016 12:47 PM

ඔබ තුමාට දිර්ගයු ! (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 April 2016 12:48 PM

තමන් හිටිය පක්ෂෙ කඩාගෙන ගිහින් තව පක්ෂ හදන්න ගිය කාටවත් හරි ගිහිල්ලා නම් නැහැ උන්නැහේ !(අ)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 19 April 2016 04:25 AM

අපිටනම් හොද මතකයක් තියෙනවා . 2010 කලින් කොහොමද 2010 පස්සේ කොහොමද කියල .....2015න් පස්සේ මොනවද වෙලා තියෙන්නේ කියලත් තේරෙනවා.....(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site