2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහින්ද - ජී එල් එති
මංගල වේලාරත්න Wednesday, 27 April 2016 03:31 AM
පැමිණීම හොඳයි කිරුලපන එන පිරිස බලාගන්න පුළුවන් (බ)
වික්‍රම Wednesday, 27 April 2016 04:08 AM
මොහාන් මේ, අපේ අප්පච්චි ඔය ඔයාලගේ ලොකු මාමා වගේ එකක් කියල තව එකක් කරන්නේ නෑ, කියූවොත් කියුව! (බ)
චානක් ලොස්ඇන්ජලිස් Wednesday, 27 April 2016 04:29 AM
අධිකරණය මගහැර ඉන්න උදයංග කියන පුද්ගලයා තායිලන්තයේදී: මොවුන් සමග ඡායාරූප වලට පෙනී සිටිනවා . මොවුන්ගෙන් ඔහු ගැන විස්තර අහගන්න පුලුවන්නේ පොලිසියට දැන් (බ)
චන්න ප්‍රසන්න Wednesday, 27 April 2016 04:30 AM
ඇයි අප්පච්චි ජී. එල් විතරක් එක්ක ගියේ? ඉස්සර වගේ සීයක් දෙසීයක් එක්ක යන්න තිබුනනේ.(බ)
ජෝන් Wednesday, 27 April 2016 04:46 AM
අප්පච්චියි මාමණ්ඩියි දෙන්නම හොඳට විනෝද වෙලා එන්න ඇති (බ)
දර්ශන Wednesday, 27 April 2016 06:03 AM
ගිය ආරක්ෂකයන් සියලු දෙනාම අාපහු ලංකාවට අාවාද? (ම)
සමන්ත Wednesday, 27 April 2016 06:03 AM
මහින්ද මහත්තය කව්රු මොනවා කිව්වත් හොද ශ්‍රී ලංකා කාරයා. එතුමා ඔය කිරුලපනේ විමල්ලාගේ රැස්වීමට යන්නේ නැහැ. මොන ප්‍රශ්න තිබුනත් එතුමා ගාල්ලට එන බව විශ්වාසයි. (ම)
සරත් Wednesday, 27 April 2016 06:20 AM
අපේ අප්පච්චිට ජය වේවා ඔබතුමා අපේ රටට උතුම් මිනිසෙක් බොරු කාරයන්ට නිර්භිතව මුණ දුන්න නායෙකයෙක් (ම)
විජේ Wednesday, 27 April 2016 11:20 AM
අප්පච්චි නිර්භීතව බොරුකාරයන්ට හා හොරුන්ට එකතු උනා කිසිම හිරිකිතයක් නැතුව, එකනේ පැරදුනේ දෙවරක්ම (කෞ)
ආනන්ද Wednesday, 27 April 2016 11:42 AM
මටත් හරි සතුටුයි අපේ හිටපු ජනාධිපතිතුමනි. , සංචාරයක් නිම කරලා සතුටු වෙලා , (හේ)
අතුල Wednesday, 27 April 2016 01:27 AM
හරි සතුටුයි මැයි දිනයට කලින් ආ එක (නි)
සිරිල් Wednesday, 27 April 2016 07:45 AM
මොහාන් බය වෙන්න එපා අප්පච්චි එනවා වැඩි කලක් නොගිහින් (හේ)
මොහාන් Wednesday, 27 April 2016 01:49 AM
අතුල, ඔයා බයේද හිටියේ අප්පච්චි එක එකක් නැහැ කියලා? (නි)
විකී Wednesday, 27 April 2016 02:23 AM
මහින්දව නැවත විධායක ජනාධිපති කළ යුතුයි සිරිසේන ළගදීම ඉල්ලා අස්වෙන ලකුණු. (බ)
නවුෂි Wednesday, 27 April 2016 02:46 AM
අපේ රටේ දේශපාලන නායකයන්ට වැඳ පුදා දෙකට නැමෙන කට්ටිය දෙස බලනකොට මේවගේ කට්ටිය කවදා හැදෙය්ද මන්දා (බ)