IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


"මහින්ද කාලේ ගත්ත ණය පොතෙත් නැතිලු"

වත්මන් ආණ්ඩුව කෙටිකාලීන ණය ගත්තේ පසුගිය ආණ්ඩුවේ  ණය ගෙවීමට බවත් පසුගිය ආණ්ඩුවේ ඇතැමුන් ගත් ණය පොත්පත් වලවත් සඳහන්ව නැති බවත් විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා රාජගිරිය ඔබේසේකරපුර සෙනසුරාදා (02) පැවති  උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

harsha



අදහස් (0)

"මහින්ද කාලේ ගත්ත ණය පොතෙත් නැතිලු"

ඩිල්ෂාන් Sunday, 03 April 2016 02:06 PM

තවමත් මහින්ද..මහින්ද...මහින්ද.. මොවුන්ට වෙන කියන්න දෙයක් නැද්ද? වැඩක් කරන්න බැරි අය. මේ අය නිසා අපේ රටේ ජනතාව දුක් විඳිනවා. මොවුන් සුරසැප විඳිනවා, (බ)

:       0       0

චාමර Sunday, 03 April 2016 06:06 AM

පොතේ නැත්නම් ගෙවන්නේ මොකටද ? මිනිස්සු රවට්ටනවා තවත්. (බ)

:       0       0

ගම්පොළගෙදර Monday, 04 April 2016 05:13 AM

ඔය නැත්තේ කොයි පොතේද? මම හිතන්නේ මේ කියන්නේ භාණ්ඩාගාරයේ ලියවිලා නැහැ කියන එක වෙන්න ඇති .වෙන තැන්වල ලියල ඇති (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Sunday, 03 April 2016 06:15 AM

ඉතින් මහින්ද මහත්තය කිවේ පොත්වල නැති ණය ගෙවන්න එපා කියල. ඔයාල මොකටද නැති ණය ගෙවන්න මහන්සි වෙන්නේ (බ)

:       0       0

සෞදි සරත් Sunday, 03 April 2016 06:20 AM

පොතේ නැත්තම් මොකද කෑගහන්නේ ගෙවන්න එපා වැඩේ ඉවරයි (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Sunday, 03 April 2016 06:34 AM

මේවා අහලා මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ දැන් ඇති (බ)

:       0       0

රොෂාන් Sunday, 03 April 2016 07:10 AM

ඉතින් පොත්වල නැත්තන් ගෙවන්නේ නැතුව ඉන්දපන්කෝ ඔහොම කතා කියන්නේ නැතුව. (බ)

:       0       0

ශානිකා Sunday, 03 April 2016 07:14 AM

පුදුම වැඩේ එහෙමත් ණය දෙනවද රටවල් වලින් හරියට අර ගමේ ගොඩේ මිනිස්සු ණය දෙනවා වගේ. (බ)

:       0       0

සෞදි සරත් Sunday, 03 April 2016 07:40 AM

වෙන වැඩක් කතාවක් නැහැ මහින්ද වැඩ බැරි ටාසන්ලා රට විකුනනවා (බ)

:       0       0

ජෝතිපාල Sunday, 03 April 2016 07:46 AM

මෙයා ගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව හිටිය මෙතැනදී. අනික කියන බොරුවලට සීමාවක් තියෙන්ට ඕනේ. හැමදාම බොරුවෙන් පැවතෙන්න බැහැ.(බ)

:       0       0

සත්‍යපාල Sunday, 03 April 2016 07:48 AM

පොතත් අරගෙනම ගෙදර ගිහින් තියෙන්නේ (බ)

:       0       0

වික්‍රම Sunday, 03 April 2016 08:42 AM

ඔයාලත් දැන් හොද පොතක් පෙරලන්නේ අපිට (හේ)

:       0       0

ශානක Sunday, 03 April 2016 09:03 AM

මේ එකම තැටිය ගහන්නේ කියාගන්න දෙයක් නැතිකමට රටේ ජනතාව මෝඩයෝ කරන්නද? වැඩ කරන්න බැරිනම් බලය ගත්තේ ඇයි (බ)

:       0       0

ගාමිණී Sunday, 03 April 2016 09:08 AM

පොත පෙරලුව ඇති දැන් වැඩ කරන්න (බ)

:       0       0

ජයන්ත Sunday, 03 April 2016 09:30 AM

පොතේ නැති ණය ගෙවනවා කියලා මේ අය භාණ්ඩාගාරයේ තිබෙන සල්ලි ඔවුන්ගේ විදේශ පුද්ගලික ගිණුම් වලට යවන්නත් පුළුවන් නේද? (නි)

:       0       0

සංජීව Sunday, 03 April 2016 09:31 AM

මෙයාලට වැඩ කරන්න බැහැ. යූඑන්පීයේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු හිටියේ 90 80 දශක වල. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කාටද කියන්න පුළුවන් තව අවුරුදු 10කින් රටේ අාර්ථිකය කොහොම වෙයිද කියල. (නි)

:       0       0

නිශාන්ත Sunday, 03 April 2016 09:46 AM

දේශපාලකයින් මුළු රටේම ඉපෙදෙන්න ඉන්න පරපුර පවා ණය කාරයෝ කළ හිටපු රජය (බ)

:       0       0

යසීර්-කටාර් Sunday, 03 April 2016 10:00 AM

ඔය කතා එපා මහත්තයෝ (බ)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 10:12 AM

දැන් අපිට පොත් පෙරළුවා ඇති. අපිත් හිතුවා මීට කලින් මෙයාලා කියන්නේ ඇත්ත කියලා. දැන් බලනකොට බලලෝභී දේශපාලනයක් මෙයාලා කරලා තියෙන්නේ. අපිට පෙනෙන විදියට මහින්දලා අවංකව රට කරලා තියෙනවා. අවුරුදු 2 ගතවෙනකොටත් සැක විතරයි. කිසි දෙයක් ඔප්පු කරලා නැහැ. (නි)

:       0       0

සෙනරත් Sunday, 03 April 2016 10:28 AM

එතකොට මේ 6.3 බිලියන්ම ගෙවුවේ මහින්ද ගත් 8.5 බිලියන් වලට නම් මහින්ද ණය අරගෙන තියෙන්නෙන් අවුරුදු 3 න් ගෙවන්නද? මෙයාලගේ පසුගිය අවුරුද්දයි මාස 3 ටම වාරික ගෙවන්න තිබුනේ නැද්ද? (නි)

:       0       0

පී. ඉලංගරත්න Monday, 04 April 2016 01:23 AM

පොතේ නැත්නම් කොහොමද ණය ගත්තා කියන්නේ? කට වචනයටද ආණ්ඩු කරන්නේ? හැමදාම බොරු කරන්න බැහැ මහත්තයෝ. (නි)

:       0       0

සුසන්ත Sunday, 03 April 2016 11:01 AM

පොතෙත් නැත්නම් ගිවිසුමත් නැත්නම් ගෙවන්න හේතුවකුත් නැහැනේ. මොකටද ඒවා ගෙවන්නේ? මොකටද ඒවා ගෙවන්න ණය ගන්නේ? රටේ හැමෝම මෝඩයෝ නොවෙයි (නි)

:       0       0

සුසන්ත Sunday, 03 April 2016 11:03 AM

මෙයාලා අර කැට තියලා කියපු වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ පොළොව යට වෙන්න ඇති ඔය පොත් හංගල ඇත්තේ! (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Sunday, 03 April 2016 11:20 AM

මහත්තයෝ,හැමදේටම මහින්ද අල්ලාගෙන, පොතේ නැති ණය ගෙවන්නේ ඔහෙලගෙ බඩේ අමාරුවටද ? නිවැරදි තොරතුරු කියන්න, අපි දැක්ක ඔබගේ මුහුණ වෙනස්වුන විදිහ ප්‍රශ්නේට උත්තරයක් නොදී අැඹරුණු හැටියේ නම් පේනවා කිවේ පට්ටපල් බොරුවක් කියලා (බ)

:       0       0

මාලින් Sunday, 03 April 2016 11:33 AM

අපි හැමෝමව ගොනාට අන්දපු ඔයාලට හොදක් නම් වෙන්නේ නැහැ, (බ)

:       0       0

සුනිල් Sunday, 03 April 2016 11:37 AM

රට පාලනය කරන්න බැරිනම් දාල යන්න (බ)

:       0       0

සත්‍යපාල Sunday, 03 April 2016 11:57 AM

මේ අයගේ ගෙවල්වල උන්දලාට බබෙක් හම්බුනොත් එ්කත් මහින්දගේ වැඩක් කියයි. (බ)

:       0       0

රණසිංහ Sunday, 03 April 2016 11:58 AM

දැන් නම් මෙයාලගේ බොරු අහලා එපා වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site