ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගම පසුගියදා සිය ස්ක්‍රෝපියෝ පික් අප් රථය කටාර් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඒ වෙනුවෙන් වූ උත්සවය ස්ක්‍රෝපියන් පික් අප් රථයේ දේශීය බෙදාහරින්නා වන ඉබින් අජ්යාන් සමාගමේ ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වුණි.
ස්ක්‍රෝපියෝ ඩබල් කැබ් පික් අප් රථය මේ වන විටත් අසල්වැසි ගල්ෆ් වෙළෙඳපොළ තුළ මෙන්ම මැද පෙරදිග කලාපයේ වෙනත් රටවලද සුවිශේෂී ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් සිටින බව මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර අපනයන මෙහෙයුම්) දිනේශ් චෞද්රි පවසයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහින්ද්‍රා ස්ක්‍රෝපියෝ පික් අප් රථය දැන් කටාර් වෙළෙඳපොළේ