මිහින්තලේ රජමහා විහාරයේ මහ සෑයේ සුදු හුණු පිරියම් කිරීම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) ඇරැඹිණි.
නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වැඩසටහන සංවිධානය කෙරේ.
උත්සව සභාව ඇමතූ ආරක්ෂක රාජ්‍ය ඇමැති කියා සිටියේ 1963 වසරේ සිට තමන්ගේ සීයා හා පියා මිහින්තලේ විහාරයේ ආගමික කටයුතු සමග සම්බන්ධව සිටි බවත් තමාටද ඊට එකතුවීමට ලැබීම පිළිබඳ සතුටක් ඇතිවන බවත්ය.
රජයක් ලෙස ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීමටත් වැඩිදියුණු කිරීමටතකෙටයුතු කරන බව විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිහින්තලා සෑය ලස්සන කරන්න රුවන් - සාගල එක්වෙති
අරවින්ද Friday, 06 May 2016 02:28 AM
රුවන් විජයවර්ධන මහත්තයා ඇතුළු සැමට ගොඩක් පින්! (නි)
කපුගේ Friday, 06 May 2016 03:55 AM
රටේ සිටිය නව පරපුරේ තරුණ නායකත්වය නන්නත්තාර වුණ දේශපාලුවන්ට ආදර්ශයක් (ම)
ගජබා Thursday, 05 May 2016 09:35 PM
සාගල මහත්තයාගේ පියාණනුත් උදාර මනුස්සයෙක්. ඔහුගේ පුතණුවන්ද මේ වගේ උතුම් දෙයකට සම්මාදම්වීම මහා පිනක්. (නි)