IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුද හුරං කෑ 25 ක් අත්අඩංගුවට

නීතී විරෝධී ක්‍රම භාවිත කර මෙරට මුහුදු සීමාවේ ඩෙල්ෆ් දුපත ආසන්නයේ මසුන් මරමින් සිටි තමිල්නාඩු ධිවරයින්  25 ක් සමඟ ධීවර යාත්‍රා 6ක්  අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලීසියට භාර දීමට නියමිත බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා කියයි.

ඉන්දු ශ්‍රී ලංකා ධීවරයින් සම්බන්ධයෙන්  දෙරටේ බලධාරීන්  ඇති කැර ගත්  එකඟතා කඩ කරමින්  පරිසරයට හානි දායක සතුන් මැරීමේ  ක්‍රමය යොදාගෙන  මෙම ධිවරයින් මසුන් මරා ඇත.



අදහස් (0)

මුහුද හුරං කෑ 25 ක් අත්අඩංගුවට

චතුල වෙරෝනා Tuesday, 21 January 2014 02:38 PM

මාස 3ක් වත් ඈතුලට දාගත්තනම් ජයලලිත ආය වෑඳගෙනෙ එයි.(නදී)

:       0       0

මුදියන්සේලාගේ ශාන්ති Tuesday, 21 January 2014 01:05 PM

තමිල්නාඩු අයට උවමනා අපේ රටට කොටින්ගේ ලොකු කම් පෙන්වන්න ජයලලිතා උදව් දෙනවා.(නදී)

:       0       0

නුවන් Tuesday, 21 January 2014 01:32 PM

ඔය ජයලලිතාගේ හෙන්චයියෝ. ඔය හදන්නේ වෙන දේකට රට පොලඹවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site