IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

(යොහාන් භාසුර)

පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ  එක දුම්රිය මාර්ගයක් අවහිර  වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එක මාර්ගයක පමණක් දුම්රිය ධාවන වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වන බවත් පීලි පැනීමට ලක්වූ දුම්රිය පීළිගත කිරීම ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

බද්රානි Monday, 28 October 2024 02:25 PM

ලෝකයේ තියන නවීන අධිවේගී දුම්රියවල් හා සාමාන්‍ය දුම්රියවල් දකිද්දී ලංකාවේ තියෙන්නේ, දුම්රියවල් නොවෙයි, ඩක්කු... මේ ඩක්කුවක් හරියට පීල්ලේ යවා ගන්න බැරි උඹලා මොක්කුද බන්..? සුද්දෝ ඔය රේල් පාරවල් ටික හදල දීල ගියේ නැත්නම් උඹලා තාමත් කරත්ත දක්කනවා...කයිවාරුවට කියන්නේ නම්, ලෝකයෙන්ම බුද්ධිමත් ජනතාවලු..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site