(විමුක්ති එස් රුද්‍රිගු)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සිදු කරනවාද නැද්ද යන තීරණය මෙම මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම දැනුම් දීම සිදු කරනු ලැබිණ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී ඇතත් එය ඉටු කර නොමැති බවට සිසුන් සහ මව්පියෝ පැමිණිලි කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සමේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
357
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම ගැන තීරණය 10 වැනි දා
swene Thursday, 09 February 2023 03:38 AM
තීන්දුව කුමක් වුවත් දැන් විභාගයේ සියලුම වැදගත් පත්‍ර ඉවරයි.
fairoos Thursday, 09 February 2023 12:27 PM
විභාගෙ ඉවරවෙලාම තීරනයක් ගතනම් හරි..ආන්ඩුවට කඩෙ යන මෙ කාලකන්නින්ටනම් හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.