හිටපු සංස්කෘතික ඇමැති මහාචාර්ය ඒ වී සුරවීර (84) අභාවප්‍රාප්ත විය.1930 දී ගම්පහ කොරසේ ඉපැදුණු ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යෙයකි.පේරාදෙණිය සරසවියේ උපාධිය ලැබීය.
මහාචාර්ය සුරවීර 1960 දී විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක් වීය.1968 දී ඇමෙරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයට ගියේ වැඩි දුර අධ්‍යාපනය හැදැරීමටයි ‘කාටත් මං එපා වෙලා ‘ ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහයයි.
ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන රැසක් දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහාචාර්ය සුරවීර කළුරිය කරයි
සිරිල් ගොඩවෙලගේ Tuesday, 14 January 2014 11:35 AM
මම මහත් කම්පාවට පත් උනා අමිල වස්තුවකි නිසි තැන නොලැබීම ගැන කනගාටුවකි පොඩි මිනිසාගේ හදවත හඳුනා සාහිත්‍ය කරණයෙහි නියුතු විය (දී)
තවලම ධ ම්මික හිමියෝ Wednesday, 15 January 2014 12:31 AM
අපට සරසවියේදී හමු වූ හොදම ගුරු තුමෙක් . සිංහල පාලි පිළිබද කුශාග්‍ර බුද්ධිමතෙක් . ඔබ තුමන් ට නිවන් සුව (අ) !
පුෂ්ප Tuesday, 14 January 2014 11:50 AM
ඔබතුමාට නිවන්සුව ලැබේවා (දී)
මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Tuesday, 14 January 2014 12:04 PM
සුරවීර මැතිඳුනි ඔබට නිවන් සුව පතමි. (දී)
සේන Tuesday, 14 January 2014 12:23 PM
ඔබ අප හැර ගියේ අපට ඔබව අවශ්‍යම වේලාවකි ඔබට නිවන් සුව. (දී)
ඒ ජි බේය්සේකර Tuesday, 14 January 2014 12:27 PM
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා . අපේ විද්වතුන් ටිකෙන් ටික අහිමි වීම අනාගතයේදී විශාල වශයෙන් දැනේවි (දී)
උදිත Tuesday, 14 January 2014 01:02 PM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා !(දී)
ලාල් Tuesday, 14 January 2014 01:04 PM
ඔබ කියාදුන් දේ අපමනය (දී)
නිහාල් Tuesday, 14 January 2014 01:22 PM
ඒ වී සුරවීර මතිදුනි ඔබගෙන් ශිල්ප ශාස්ත්‍රය හැදෑරු අය බොහෝය,එහි අඩකටත් වැඩිය රටහැර ගොස්ය,එහෙත් ඔබ අවසන් මොහොත දක්වා රටට සේවය කළේය. ජාතියම ඔබට ණය ගතිය.ඔබ තුමාට නිවන් සැප ලැබේව (දී)
නවින් විශ්වකුමාර Tuesday, 14 January 2014 02:20 PM
ඔබතුමාට නිවන් සුව ලැබේවා (දී)
ධම්ම Tuesday, 14 January 2014 03:14 PM
මේ ජාතික වස්තුවෙන් ප්‍රයෝජන ගන්න තරම් අප වාසනාවන්ත උනේ නැහැ. ඇදුරු තුමනි ඔබට නිවන් සුව. (දී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 14 January 2014 03:18 PM
60 දශකයේදී සිසුවෙකු හා ඇදුරෙකු වශයෙන් තිබු අපගේ මිත්‍රකම එම දශකයේම අග භාගයේදී එකම කාර්ය්‍ය මණ්ඩලයක සේවය කරන ඇදුරන් දෙදෙනෙකු වීමු. 70 මහා මැතිවරණයේදී සමගි පෙරමුණ බලයට පත් කිරීමට සරසවි ඇදුරන්ගේ සංගමයේ නියෝජිතයන් ලෙස එකට වැඩ කළෙමු. ඔබ හැමදාමත් ජීවත් උනේ ජන හිත හඳුනාගත් අයෙක් ලෙසයි. එහෙත් ඔබගේ උගත් කමට හා අවංක කමට ගැලපෙන දේශපාලනයක් ලංකාවේ කිසිදාක තිබුනේද යන සැකය ඉතුරු කර ඔබ අප සැමගෙන් සමු අරගෙන ඇත. ඔබ මිය ගියත් සොඳුරු මතකයන් මිය ගියේ නැත. ඔබ ට මොක් සුව හිතවත. (දී)
නිසංසලා ප්‍රතිභානි Sunday, 19 January 2014 11:20 PM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (නදී)
ජයතිස්ස Wednesday, 15 January 2014 09:58 AM
මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා.. (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 14 January 2014 04:55 PM
ඔබ තුමාට නිවන් සුව පතමි...!!!(දිල්)
ජයතිස්ස Wednesday, 15 January 2014 11:22 AM
මැතිදුනි ඔබට නිවන් සුව ලැබේවා(දිල්)
සිරි Tuesday, 14 January 2014 09:55 PM
"ජාතික සම්පතක්" සදහටම ශ්‍රී ලංකාවට අහිමිවිය. මා දයාබර ඇදුරුතුමනි! අප්‍රමාණ වූ ගෝලයින් සමුහයකට ඔබගේ නැණ පහණින් ලැබූ ආලෝකයෙන් ඔවුන්ගේ ද නැණ පහන් දැල් වී ආලෝකමත් විය. එයින් අත්කරගත්තාවූ කුසල් නිවන් ලැබීමට උපනිස්ශ්‍රයම වේවා!(නදී)