IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහගමසේකර පැජට් පාරට එයි

කොළඹ ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ 07, පැජට් පාර ‘මහගමසේකර‘ මාවත නමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් බ්‍රහස්පතින්දා (7) විවෘත කිරීමට නියමිතය.

බහුවිධ කලාවෙන් දස්කම් විස්කම් දැක්වූ හෙළයේ මහා ගත් කතුවරයකු, කිවියකු, ගීත රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දිනය බ්‍රහස්පතින්දාට (7) යෙදී ඇත.

ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය,  සක්වා ලිහිණි, බෝඩිම, නොමියෙමි යන ජනප්‍රිය කාව්‍ය ග්‍රන්ථ රැසක් රචනා කර ඇති සේකරයන් තුංමංහන්දිය නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කළේය. ඒ ඔහු විසින්ම රචනා කරන ලද  තුංමංහන්දිය නවකථාව ඇසුරිණි. 



අදහස් (0)

මහගමසේකර පැජට් පාරට එයි

ලක්ෂ්මන් Wednesday, 06 April 2016 10:01 AM

ජනාධිපතිතුමනි මේවගේ දේවල් කරන්න පුලුවන් දේවල්. අපි ඔබතුමා ඉතා අගේ කොට සලකනවා. (හේ)

:       0       0

දුමින්ද Wednesday, 06 April 2016 10:10 AM

නම නොවේ වැදගත් වැඩ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 06 April 2016 10:35 AM

මෙන්න අප බලාපොරොත්තුවුන වෙනස. අපට ජයවේවා! (බ)

:       0       0

මහින්දපාල Wednesday, 06 April 2016 11:20 AM

ඉතා ප්‍රමාද වී හෝ සේකරයන් වෙනුවෙන් මාර්ගයක් නම් කීරීම ඉතාම අගනේයි එතුමන් ගේ පිලිරුවක්ද සුදුසු ස්ථානයක පිහිටුවීමට ජනාධිපති තුමන්ට සිත්වේවා!! (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 07 April 2016 12:38 AM

“සේකර සහ අමරදේව“ සුසංයෝගය අපිට කිසිදා අමතක නොවේ (නි)

:       0       0

සාගර Wednesday, 06 April 2016 01:21 PM

එතකොට මේ පාරට පැජට් පාර කියල නම් කරලා තිබුන හේතුව මොකක්ද දන්නේ නැහැ නේද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site