ඉන්දියානු ටෙලිනාට්‍ය කතාවක් වන "යේ හේ මොහත්බතීන්" නොහොත් ලංකාවේ විකාශයන වන "මේ ආදරයයි" ඉන්දියානු කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වන මිහිකා වර්මා විවාහ වී තිබේ. ඇයගේ විවාහය ඉතා සීමිත පිරිසකගේ සහභාගී වීමෙන් පවත්වා ඇති අතර, එය ඉතාමත් රහසක්ව පැවැති බව සඳහන් වෙයි. නමුත් මෙය බොහෝදෙනා දැනගනු ලබන්නේ ඇයගේ මිතුරියක විසින් ඔවුන්ට සුභපතා එක් ඡායාරූපයක් ෆේස්බුක් සඳහා එක්කර තිබේ.
ඇයගේ විවාහය පිළිබඳව කිසිදු වැඩිදුර තොරතුරක් වාර්තා නොවේ. ඇය විවාහ වූ පුද්ගලයා ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ලෙස පමණක් සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිහිකා හොරෙන් විවාහ වෙලා