IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි

(කුෂාන් ජයවර්ධන)

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදුනු වන අලියෙකු මේ වනවිටත් මහ ඉලුප්පල්ල නගරයේ සැරිසරමින් සිටින බවත් මේ හේතුවෙන් එම නගරවාසීන් භිතියට පත්ව සිටින බවත් එම නගරවාසීහු පවසති.

පවතින වැසි සහිත කාලගණයක් සමඟ කලබලකාරී ස්වරූපයකින් හැසිරෙන එම වන අලියා මේ වනවිට මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ඉංජිනේරු කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන හා නගරයේ ගෙවතු ආශ්‍රිතව සැරිසරමින් සිටි.

මහ ඉලුප්පල්ලම ඇතුලු අවට ගම්මානවල භව භෝග මෙන්ම දේපල රැසක් ද ඉකුත් දිනවල එම ප්‍රදේශයට කඩාවැදුනු වන අලින් විසින් විනාශ කර දමා තිබේ. 

එසේම මේ වනවිට එම ප්‍රෙද්ශයේ මිනිස් ජීවිත රැසක් ද වන අලි පහරදීමෙන් අහිමිව ගොස් තිබේ.

මෙම ගැටලුවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් මෙතෙක් නොලද බව එම ප්‍රෙද්ශවාසීහු පවසති.



අදහස් (2)

මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි

බකල ජයා Tuesday, 26 November 2024 08:32 AM

මිනිස්සු කැලෑ කපල අලින්ටයි, කටුස්සන්ටයි ඉන්න තියෙන තැන් විනාශ කරනවා. අලිය මිනිස්සු ඉන්න තැන් වලට ඇවිල්ල කියනවා එහෙම කරන්න එපා කියල. හැබැයි මේ අලිය ඇවිල්ල තියෙන්නෙ සපත්තු හතරක් ගන්න. හරි සයිස් නැහැ කියල තරහ ගිහිල්ල.

:       1       8

පැරකුම් Tuesday, 26 November 2024 04:06 PM

අපට අලි ඔච්චර මොකටද? අලි ගහණය අඩු කිරීමේ ක්‍රමවේද වනජීවිය දන්නේ නැද්ද? දන්නේ නැත්නං අපෙන් අහන්න. අපිට කොමිස් එපා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site