හසිත රංග ගුණතිලක
පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළ පැමිණිලි 625 ක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි 31 වැනි දා දක්වා ලැබී ඇති මෙම පැමිණිලි වලින් 264 කට විසදුම් ලබාදී ඇති බවත්, පැමිණිලි 361 කට අදාළව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් ජාතික පොලිස් කොම්ෂමේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පොලිසිය නිසි අයුරින් ක්‍රියා නොකරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 173කි.
පක්ෂාග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණීලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීම් සම්බන්ධයෙන් පැමිණිලි 42ක්, පහරදීම් සම්බන්ධයෙන් පැමිණිලි 15ක්, වධහිංසා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 02ක්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 05, පොලිස් අත්අඩංගුවේදී මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 02ක්, අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ වෙනත් පැමිණිලි 45ක් ලෙස පොලිසියට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවද එම උසස් නිලධාරියා කීවේය.
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාස හයට පොලිසියට එරෙහිව පැමිණිලි 625ක්