IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාස දෙකකදී 1802 ක් ඊශ්‍රායලයට

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව විදේශ සේවා  කාර්යාංශය සදහන් කරයි.

2024.04.13 දින සිට 2024.11.30 දක්වා වන කාලය තුළ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයට රැකියා සඳහා විදෙස් ගත වු පිරිස 4531 ක් වන බව ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ ගිවිසුමට අනුව සදහන් වේ.

එලෙස විදේශ ගත වු පිරිස 2024 පෙබරවාරි මස ස්ථාපනය කරන ලද ඊශ්‍රායල් ඉදිකිරිම් අංශයේ රැකියා ලද රැකියාලාභීන් වේ.



අදහස් (1)

මාස දෙකකදී 1802 ක් ඊශ්‍රායලයට

de silva Tuesday, 10 December 2024 05:58 AM

අපේ මිනිස්සු සල්ලි දෙනවා නම් අපායට වුණත් යන්න සූදානම්, ආණ්ඩුවත් විදේශ විනිමය ලැබෙනවා නම් පුරවැසියන් තොග ගණනින් අපායට වුණත් යවන්න පැකිලෙන්නේ නැහැ. නමුත් කොරෝනා වැනි ව්‍යයසනයක් හෝ යුද්දේ වැනි දෙයක් සිදුවෙලා අතරමන් වුනොත් මිනිස්සු නැවත ගෙන්වාගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔය වැල් වටාරම් කියවන දේශපාලකයන් සහ නිලධරීන් එදාට නැහැ. ඉස්රාලේ සහ ලෝකේ වෙනත් රටවල් එහෙම නැහැ. යම්කිසි රටක තම පුරවැසියාට ඍජුවම හෝ වක්‍ර ආකාරයේ තර්ජනයක් තිබෙනවා නම් ඔවුන් කෙලින්ම එම රටවල් වලට නොයන ලෙස දැනුම් දීමක් කරනවා... හදිසි වියසනේකදී පුරවැසියන් නිරුපද්‍රිතව සිය රට ගෙන්වාගන්න කටයුතු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site