කහතුඩුව පොල්ගස්ඔවිට උස්ඒදණ්ඩ ඇළේ අඩි 15 ක් යට තිබී අලුත්ම යතුරු පැදියක කොටස් සොයාගත් බව පොලීසිය කියයි.
කිලෝ මීටර් අටදහසක් පමණක් ධාවනය කළ මේ යතුරුපැදියේ තෙල් ටැංකිය අසල කැලෑවකින් ඊට පෙර සොයා ගැනිණි.
රෝද දෙක හා ෆෝක් අත වැනි කොටස් එහි නොවීය.අංකයක්ද නැති යතුරු පැදියේ කහ පැහැති රෙදි කැබැල්ලකින් පඩුරක් ගැට ගසා ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මස් කළ අලුත් යතුරුපැදියක් ඇළේ
සෙනරත් Thursday, 16 January 2014 09:32 AM
යතුරු පැදිය දියේ ගිලී මැරිලා වෙන්න ඇති (අ)
නරනප්පා Sunday, 12 January 2014 01:46 PM
මේක වෙන රටකදී කෙරුවා නම් අදහස් දමන අය කියයි ලංකාවේ නම කනවා කියලා.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 12 January 2014 02:21 PM
මගේ වැඩිමහල් සහෝදරයාගේ පුතෙකුගේත් යතුරු පැදිය හොරු අරන් ගිහින් චැසිය ලැබුණේ මේ විදිහටම ඒ අවට ඇළ මයි.එකම කණ්ඩායමක වැඩක් කියලයි මට හිතෙන්නේ (දිල්)
දස්තකීර් Sunday, 12 January 2014 03:06 PM
එහෙම කරන්නට හේතුව මොකක් වෙන්න ඇතිද?සමහරවිට ලංකාවේ මේවට ඉල්ලුමක් නැති වෙන්නටත් ඇති (දිල්)
අරුණ Sunday, 12 January 2014 03:28 PM
මේකේ ඉතුරු කැලි පන්චිකාවත්තෙන් ගොඩගන්න පුළුවන් වෙයි (දිල්)
ධම්මීකා Monday, 13 January 2014 11:37 AM
කිමිදෙන්න පුරුදු වුණාද දන්නේ නෑ (දිල්)
දනංජය Monday, 13 January 2014 12:16 PM
කවුරුහරි අහිංසකයෙක් අමාරුවෙන් ගත්තු එකක් වෙන්න ඇති. (ස)
කිත්සිරි Monday, 13 January 2014 12:57 PM
මේක මස් කල කෙනා මලකඩ කන්න වතුරේ හැංගුවේ මොකද දන්නේ නැහැ. මේක වතුර යට තියනවා කියල දැනගත්තේ කොහොමද? (නදී)
සිදත් Tuesday, 14 January 2014 08:56 AM
කාටවත් සොයා ගන්න බැරි වන්න ඇති වතුරේ දාන්න ඇත්තේ (දී)
නරනප්පා Sunday, 12 January 2014 08:35 PM
දැන් කට්ටියට තේරෙනවා නේද ,පැදුරත් ඇලේ පැදුරටත් පොලිස් පිහිටයි.(නදී)