IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාවනැල්ලට හොර සල්ලි වැස්සක්

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සමඟ  සැකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි.

පහල කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් මොවුන් ගල්ගමුවේ පදිංචිකරුවෝ බව පොලීසිය පවසයි.

 

 

 

 



අදහස් (0)

මාවනැල්ලට හොර සල්ලි වැස්සක්

සුරේෂ් Sunday, 19 January 2014 01:23 PM

මේ අය අත්අඩංගුවට ගත්තා වගේම කුඩුවලට සම්බන්ධ දේශපාලනඥයොත් අත්අඩංගුවට ගන්න. (ත)

:       0       0

සෑම් Sunday, 19 January 2014 02:42 PM

අනේ ඉතින් තමන්ගේ පාවිච්චියට ඔහොම කොලයක් දෙකක් මහන්සිවෙලා අච්චු ගහගන්න එකට ඔච්චර කේන්ති ගන්න ඕනද?(දිල්)

:       0       0

සනත් Sunday, 19 January 2014 03:58 PM

ජීවත් වෙන්න අමාරු කමට කරන දේවල්නේ. හෙට අනිද්දා පිටි කිරිත් ගණන් ගියහම හැමෝටම සල්ලි අච්චු ගහන්න තමා වෙන්නේ. (නදී)

:       0       0

තිලින Monday, 20 January 2014 06:19 AM

මෝඩයෝ වගේ කතාකරන්න එපා. මහන්සි වෙලා සල්ලි හොයන්න. කිරි හරක් ඇති කරලා කිරිගන්න. පිටරටින් ගේන නිසා ගණන් යනවා. (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 06:55 AM

අසව් අසව්! බුදු හාමුදුරුවෝ හිටිය නම් කිසා ගෝතමී ට කියන්නේ මැරිච්ච නැති ගෙදරකින් අබ ඇට ටිකක් ගේන්න කියල නොවෙයි මහන්සි වෙලා සල්ලි හොයපු මිනිහෙකුගේ ගෙදරකින් අබ ටිකක් ගෙන්න කියලා.(නදී)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 12:02 PM

මාවනැල්ල ලෝක ප්‍රසිද්ධයි මේ වාගේ වැඩවලට. මතකද "වයිරස් මාවනැල්ල" කියලා කොම්පියුටර් වයිරසයකුත් පැතිරුනා කාලෙක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site