(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා කපා කොටා මරලා
මුණසිංහ Sunday, 20 June 2021 11:09 AM
මව 15 හැවිරිදි වුනේ කොහොමද? වහාම ඒ ගැනත් සෙවිය යුතුය. පව් අහිංසක දරුවා..!!
WimalSunday, 20 June 2021 12:18 PM
අව්වෙන්, වැස්සෙන්, සුළඟින් එහෙම වෙන්නේ නෑ කියලා ඔය මහත්මයා නොදන්නවා වෙන්න බෑනේ... පව් කියකියා කමෙන්ට් දැම්මට වැඩක් වෙන්නෙ නෑ. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු විනයගරුක නම් ඔය දේවල් අහන්න දකින්න වෙන්නෙ නෑ.. රටේ ආර්ථිකයත් ඔය ප්‍රශ්නවලට බලපානවා. නමට සිස්ටම් චේන්ජ් වලින් ඒ දේවල් වෙන්නේ නම් නෑ...
මුණසිංහ Sunday, 20 June 2021 01:24 PM
මහත්තයා හැම එකකටම දේශපාලනය ගාවා ගන්න එපා. අවු 15ක ළමයෙක් අම්මා කෙනෙක් වීමත් අගමැති ජනාධිපති බලාගන්න ඕනද? ඒවාට තමයි නිලධාරීන් ඉන්නේ. ඒක තමා කිව්වේ සෙවිය යුතුයි කියලා...
DarshanaSunday, 20 June 2021 12:45 PM
මුස්ලිම් වෙන්න ඇති... එහෙනම්!!!
fairoosSunday, 20 June 2021 02:04 PM
මෙය අයත් වෙන්නේ චීන වරායේ පොලිසියට...
kapilaSunday, 20 June 2021 04:05 PM
මෝඩකමට බෙහෙත් නැහැ...
Rata Perata Sunday, 20 June 2021 12:49 PM
නීතියක් නැති අසාර්ථක පාලකයින් ඉන්න රටවල මේ වගේ දේවල් සුලබයි. අපේ රටේ දේශපාලුවනුත් ඔවුන්ගේ පැවැත්මට කඩිනමින් නීති හදාගන්නවා මිසක් රට ගැන, ජනතාව ගැන කිසිම තැකීමක් නෑ...
ganegoda Sunday, 20 June 2021 02:46 PM
මේ වගේ හේතූන් නිසා තමයි අපේ රට ජාත්‍යන්තර වශයෙන් මුඩුක්කුවක් බවට පත්වෙන්නේ. බාලවයස්කාරයින් දෙමව්පියන් වීම සාමාන්‍යයයි.. ඒත් ඔවුන් බිළින්දන් ඝාතනය කිරීම අපේ රටට ලොකු නින්දාවක්...
NihalSunday, 20 June 2021 09:21 PM
ඇමෙරිකාවේ, යුරෝපයේ සිය ගාණක් දරුවෝ මැරෙන එක අන්තර්ජාලයෙන්වත් බලාගන්න...
Sunil Milano Sunday, 20 June 2021 03:48 PM
මේ වගේ ඛේදවාචක වලට දේශපාලනය ගාවගන්න එපා. මේ ජෙප්පෝ අයිතිවාසිකම් දිනාගන්න බලන හැටි තමයි.
ganegodaSunday, 20 June 2021 04:33 PM
රටක දේශපාලන පසුබිම් හේතූන් කරගෙන තමයි මෙවැනි අවස්ථාවන් බිහිවන්නේ. හොඳින් පාලනය වන රටක මෙවැනි අත්දැකීම් අවමයි..
NihalSunday, 20 June 2021 09:15 PM
මේ රටේ... කොමියුනිස්ට් පාලනයකට ඡන්දෙ දෙන්නේ නෑ.. එය අසාර්ථකයි. කියුබාවේ මිනිස්සුන්ට රටින් යන්න පුළුවන්නම් රට හිස්...
නිවර්තනා Sunday, 20 June 2021 04:33 PM
නිසිකලට නොවේද මේවා සිදු විය යුත්තේ? 15 හැවිරිදි දැරිය ගැන මාපියන් සොයා බැලුවේ මෙහෙමද? හොඳක් වෙන්න එපා අහිංසක දරුවෙක් මරන්න හිත් පිත් නැති වෙච්ච එකට නම්...
zeylanicus Sunday, 20 June 2021 05:23 PM
දේශපාලකයින් පමණක් නොවේ පූජ්‍ය පක්ෂයත් මේවට වගකියන්න ඕනේ..